එඩිතර හොඳ පුන්චි පුතෙක්...

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගැහුවෙ නෑනෙ. වෙව්ල වෙව්ල හිටිය විතරනෙ
    moota mokak hari balu wadak kahrala nam ok kiyanna puluwan . moota kisi adalathwayak nathuwa katha hadala nam, nath nam passen enawa nam boru kiya kiya mooth ekka yaluyi kiyala etc, kello passen eddi enne jiwithe epa wenawa un passen awith nikan inne naha hathara wate kiya kiya yanawa yaluyi wage aruta wena kellek da gannath naha.

    eth moota boot eka thibbata nam or yalu wenna baha kiwwama nam sadde danne athapaya hathara kadala hire danna ona windwanna
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,075
    113
    කෙල්ල වටේ ගිහිං මාට්ටු වෙලා වගේ සීන් එකක් නං කොල්ලා එල කොල්ලෙක්. ටිපිකල් අඩුකුලේ පොන්නයෙක් වගේ කුණුහරප වැනුවෙත් නෑ ගහන්න අත උස්සලත් කන්ට්‍රෝල් කරන් හිටියා. හැබැයි එහෙම නැතුව කෙල්ල එක්ක නිකං පොඩි දේකට රණ්ඩුවක් වෙලා ඔහොම නැටුවනං ඌ මානසිකයෙක්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,824
    18,645
    113
    එක්කො ලොකු සීන් එකකට සැරට මල පැනල

    ඒත් නෑ නම් තරහ පාලනය කරගන්න බැරි එකෙක්
     
    • Like
    Reactions: lilman and wawula

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,389
    113
    මූ සිරා ලව් කරපු එකට බලු වැඩක් කරල වගේ. එහෙම නැත්තං සයිකො හුත්තෙක්ද දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: lilman

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    තමන්ට ගහන්න ආපු කොල්ලගේ අත පය, කෙල්ල මොකක් හරි මානසික බලයකින් දරදඩු කළා වෙන්න බැරිද? :LOL: :LOL: :LOL:
     
    • Haha
    Reactions: JokerFan and Ulti