එතකොට චෙංසො අයියට බූට් එකද නංගී...

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එතකොට චෙංසො අයියට බූට් එකද නංගී...

    දොං යී ගෙ කතාවේ
    රජ්ජුරුවො වගේ මං
    අපේ පෙම් කතාවෙත්
    රජ්ජුරුවො උනානං
    සත්තමයි අග බිසෝ
    පට්ටමක් දීලා හරි
    මගේ ලඟ
    තියාගන්නවාමයි සදාකල්
    ඒත් මගෙ
    කරුමෙකට
    චෙංසො අයියානෙ මං..






    •::ඨාකුර්::• || එතකොට චෙංසො අයියට බූට් එකද නංගී...