එතකොට හොඳයි... මෙහෙම නරකයි....

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
එතකොට හොඳයි... මෙහෙම නරකයි....

මට මේ කතාව කියන්න හිතුනේ ඊයේ ප්‍රවෘර්ති වල දැකපු දෙයක් නිසා..
ඒ නිව්ස් එක තිබ්බේ මෙයිත්‍රීපාල ගිය ආණ්ඩුවේ ඇමති කෙනෙක් විදියට ඉන්නකොට පගාව ගත්තා කියලා ඔස්ට්‍රෙලියාවෙන් එන චෝදනාව ගැන... එක ගැන එක ඇමති කෙනෙක් කියනවා "මේක බොරු චොදනාවක්.. මේහේම දෙයක් උනා කියලා ඔප්පු කරන්න බෑ...මේවාට මේයිත්‍රීපාල සිරිසේන ජනාධිපති සම්බන්ද නැ.. අනික මීට අවුරුදු 6 කට කලින් වෙච්ච දෙයක් මේක .. දැන් එලියට එන්නේ කාගේ උවමනවටද කියලා ජනතාව දැනගන්න ඔන..." කියලා.

මේක දකින කොට මට මතක් උනේ මීට මාස කිහිපයකට කලින් උදය ගම්මන්පිල ඔස්ට්‍රේලියනු සමාගමක කොටස් විකුනුව යැයි කියලා හිරේට යවුවා.. ඒ කියන් සිද්ධිය වෙලා තිබුනේ මීට අවුරුදු 12-18 ට කලින් මට මතක් හැටියට.. එහිදී අපේ පොලිසිය.. ඔස්ට්‍රලියාවට ගිහින්..සමාගමේන් ප්‍රශ්න කරලා .. තමයි පොලිසියම නඩුව දැම්මේ... සමාගමටවත් කිසි ඔනා කමක් තිබ්බේ නෑ... නමුත් මෙයිත්‍රී පගා සිද්දියේදී ඔස්ට්‍රේලියනු පොලිසීයෙන් එරටෙ සමාගමක් සිදුවූ වංචාවක් ගැන සෝදිසි කිරීමකදී තමයි මේ බව එලිවෙන්නේ...

උදය ගම්මන්පිලගේ සිද්ධියේදී එම සමාගමටවත් නැති කැක්කුමක් ඇතිව අවුරුදු 10කට වඩා පරණ සිද්ධි අදින්න පුලුවන්.. එතකොට හොඳයි...හැබයි ඔස්ට්‍රේලියාවෙන් එන චෝදනා.. අවුරුදු 6ක් පරන එක.. ඒක හොඳ නෑ... එක කාගෙ හරි උව්මනාවකට...

මට හිතෙන්නේ මයිත්‍රීගේ කල කම් පල දෙන කාලේ පටන් ගෙන... ඔය නිවුස් එක කලින්ම දැන ගෙනද කොහෙද මිනිහ හදිස්සියේම පාන්දර තිරුපති දිව්වේ...
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මේ සැරේ දෙය්යොත් මුට පුක් පාරක් දීල වගේ
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඔව් මචං..." අළුත් පක්ශ හැදුවොත්... රහස් හෙලි කරලා.. පාරේ බැහැලා යන්න බැරි තැනට වැඩ කරනවා කිව්වා.... පොරටම තමා අන්තිමේ පාරට බැහැලා යන්න බැරි තැනට වැඩ සිද්ද වෙලා තියෙන්නේ.... දෙවියොත් හොඳට බලලා තියේන් හැඩයි....