එතකොට UEFI වලට firmware chip එකක් නැද්ද? බයොස්වල වගේ

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    .efi කියන්නේ HDD එකේ EFI කියලා වෙනම system partition එකක බූට් ලෝඩර් එකයි අදාල තොරතුරුයි ස්ටෝර් කරන්නේ. legacy bios, HDD එකේ Boot කියලා වෙනම partition එකක boot loader එකයි අදාල තොරතුරුයි ස්ටෝර් කරන්නේ.

    firmware එක තමයි වෙනම eeprom එකක තියෙන්නේ. firmware එක bios only හෝ efi + bios දෙකම support කරන එකක් වෙන්න පුලුවන්. boot කරන විදිහ අනුව (legacy bios or uefi) තමයි OS එක boot කරන්න ඕනේ තොරතුරුයි boot loader එකයි HDD එකේ වෙනම partition වල store කරන්නේ සහ බූටින් process එකේදි ඒ අදාල දේවල් භාවිතා කරන්නේ.