..එතෙර රැකියාවකට යාමට ඔබටත් සිතුනොත්..

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ..එතෙර රැකියාවකට යාමට ඔබටත් සිතුනොත්..



    එතෙර රැකියාවකට යාමට ඔබටත් සිතුනොත්..
    ;););););)
    විදේශ රැකියාවක් පිළිබඳ තීරණය කිරීම



    රැකියාවක් සඳහා විදේශගත වීමට තීරණය කිරීම ඔබටත් ඔබේ පවුලේ අයටත් මහත් ප්‍රතිලාභ ගෙනදිය හැකි අනගි අවස්ථාවක් වනු ඇත. විදේශ රැකියාවක් සොයාගැනීම මෙරට රැකියාවක් සොයාගැනීමට වඩා පහසුවන නිසා එය ඊටත් වඩා වාසිදායක විකල්පයකි.

    • එය ඔබගේ ජීවිතයේ ගුණාත්මක භාවය වැඩිකරයි
    • ඔබට මුදල් ඉතිරිකරගෙන එම මුදලින් ඉඩමක් මිලදී ගැනීමට, නිවසක් තැනීමට හෝ ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කළහැක
    • ඔබගේ පවුලේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඔබට හැකිවනු ඇත
    • ඔබ අපේක්ෂා කරන නිදහස සහ තත්වය හිමි කරගත හැක
    • නව නිපුණතා සහ හැකියාවන් ලබාගැනීමෙන්, මෙරටදී රැකියාවක් සොයාගැනීමට හෝ ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පහසුවනු ඇත
    • නව තාක්ෂණික සහ භාෂා නිපුණතා ද ඔබට ලබාගත හැක


    කෙතරම් වාසිදායක විකල්පයක් ලෙස ‍හැඟුණත්, රැකියාවක් සඳහා විදේශගත වීමට තීරණය කිරීමට පෙර සිතා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් වේ.


    1. රැකියාවක් සඳහා විදේශගත වීමට තීරණය කිරීමෙන් ඔබගේ ජීවිතය සාර්ථක කළ හැකිද?

    2. ඔබගේ දූදරුවන්ගේ යහපතට කුමක් සිදු වේද?


    • ඔබගේ දරුවන් බලාගන්නා පුද්ගලයා ශරීර ශක්තිය ඇති, සදාචාරාත්මක කෙනෙක් ද? ඔහු / ඇය වීශ්වාසවන්ත ද?
    • ඔබගේ දරුවන් බලාගන්නා පුද්ගලයා දරුවන්ගේ සෞඛ්‍ය ගැන (ලෙඩ රෝග, ප්‍රතිශක්තිකරණය සහ සංවේදි ලිංගික ගැටලු) සළකා බලයි ද?
    • දරුවන්ගේ පාසල් සහ අනෙකුත් කටයුතු බාධාවකින් තොරව කරගෙනයාමට හැකිවෙයිද?

    3. ඔබ නැති අතරතුර ඔබගේ සහකරුට / සහකාරියට දෛනික කටයුතු බාධාවකින් තොරව කරගෙනයාමට හැකිවෙයිද?


    4. විදේශයේ රැකියාව කරන කාල සීමාවේදී ඔබට සහ ඔබගේ සහකරුට / සහකාරියට අනෙකා නොමැතිව ජීවත්විය හැකිද?


    5. ඔබ විදෙස්ගතවීම නිසා වැඩි අවධානයක් අවශ්‍ය ‍ඔබේ දෙමාපියන්ට, දූදරුවන්ට බලපෑමක් ඇතිවෙයිද?

    6. ඔබ‍ට ශ්‍රී ලංකාවේ රැකියාවක් සොයාගැනීමට නොහැකිද?‍

    • ඔබ ඒවා සළකා බැලුවාද?
    • ඔබට අවශ්‍ය සුදුසුකම් ලබාගන්නේ කෙසේද?
    • ඔබට සරිලන්නේ කුමන ආකාරයේ රැකියාවක්ද?

    ඔබ මෙයද මතක තබාගත යුතුය;


    ඔබ විදේශයේ රැකියාවේ නිරතව සිටින අතරතුර ඔබගේ හෝ පවුලේ හදිසි උවමනාවක් නිසා නැවත පැමිණීමට සිදුවුවහොත් එම ගමන් ගාස්තුව දැරීමට සිදුවන්නේ ඔබටය.


    විදේශ රැකියාවක් සොයාගැනීමේ වියදම විශාල විය හැක. විදේශ ගමන් බලපත්‍රය, ගමන් ගාස්තුව සහ සූදානම්වීමට වැයවන මුලු මුදල ගණනය කර සළකා බලන්න


    ඔබ සතු දේපල උකසට තබා හෝ විකුණා ණය මුදලක් ලබාගෙන විදේශගත වුවහොත්, ඔබට එම මුදල පියවීමට දැඩි අපහසුතා මධ්‍යයේ රැකියාව කිරීමට සිදුවන අතර හදිසි උවමනාවක් නිසා ඔබට නැවත පැමිණීමට සිදුවුවහොත් එම දේපල බේරාගැනීමට නොහැකිවී සින්න වීමට ද පුලුවනි


    ඔබ විදේශයේ වෙනස් ආකාරයක නිපුණතා අඩුවෙන් අවශ්‍යවන රැකියාවක නිරතව සිටිනවා නම්, ඔබ වර්තමානයේ සතු නිපුණතා සහ හැකියාවන් නැති වී යාමටද පුලුවනි (උදා: ලිපිකාරියක් විදේශගත වී ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කිරීම)



    ව්දේෂ රැකියාවක් සදහා යාමට යම්කිසි ශ්‍රී ලාන්කිකයෙකු අපේක්ෂා කරන්නේ නම් ඔහු හෝ ඇය මේ කරුනු පිලිබදව අනිවාර්යෙන් සිතිය යුතුය..

    • ව්දේෂ රැකියාවක් සදහා සිතු පමනින් හදිසි නොවී විදේෂ රැකියා අවස්ථා පිලිබදව සොයා බැලිය යුතුය..
    • මේ සදහා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය වල පලවන ශ්‍රී ලOකා විදේෂ සේවා නියුක්ති කාර්යOෂයේ අනුමැතිය ලැබු විදේෂ රැකියා පිලිබද දැන්වීම් ඔස්සේ හා කාර්යාOෂයේ පලමු අනුමැති අOෂයෙන් ඒ පිලිබදව දැනගත හැකිය..
    • තමන් තෝරාගත් විදේෂ රැකියා පිලිබදව ශ්‍රී ලOකා විදේෂ සේවා නියුක්ති කාර්යාOෂයෙන් නැවත විමසා බැලීම සිදු කල හැකිය..
    • රැකියාව සපයන විදේෂ රැකියා නියෝජිතායතනය පිලිබදව ශ්‍රී ලOකා විදේෂ සේවා නියුක්ති කාර්යාOෂයෙන් විමසා බැලීම අනිවාර්යෙන් සිදු කල යුතුය..
    • කිසිදු විටෙක කිසිදු අතරමැදියෙකුට හෝ තැරැවුකාරයෙකුට විදේෂ රැකියා සදහා මුදල් ගෙවීම නොකල යුතු අතර එවැනි පුද්ගලයන් ගැන වහාම කාර්යාOෂය දැනුවත් කල යුතුය..
    • කුමන අවස්ථාවකදී හෝ පුහුණුව ලබා නොගෙන ව්‍යාජ ලේඛන ලබා ගෙන හෝ ව්‍යාජ ලේඛන සකස් කොට විදේෂ රැකියා සදහා යාමට කිසිදු විටෙක අදහස් නොකරන්න..


    විදේෂ රැකියාවකට යන ඔබ ශ්‍රී ලOකා විදේෂ සේවා නියුක්ති කාර්යාOෂයේ ලියාපදින්චි විය යුත්තේ ඇයි..?


    • 1985 අOක 21 දරණ ශ්‍රී ලOකා විදේෂ සේවා නියුක්ති කාර්යාOෂ පනත යටතේ විදේෂ රැකියාවක් සදහා පිටත්වන සියලුම ශ්‍රී ලාOකිකයන්ට විදේෂ සේවා නියුක්ති කාර්යාOෂයේ ලියාපදිOචි වීම නීත්‍යානුකූල අවශ්‍යතාවයකී..
    • එය ඔබත් ඔබේ රැකියාවත් පවුලේ සාමාජික සාමාජිකාවනුත් ආරක්ෂා කරයි, රැකදෙයි..
    • ඔබ කාර්යාOෂයෙන් ලබා ගන්නා නීත්‍යානුකූල රැකියා ලියාපදිOචිය ඔබට වරප්‍රසාද රැසක් හිමි කර දෙයි.. එයින් ප්‍රධාන වන්නේ ඔබේ රැකියාවේ සුරක්ෂිතතාවයට අමතරව ජීවිත රක්ෂණයයි..
    • පවුලේ සාමාජිකයන්ගේ සුරක්ෂිත තාවය හා සුබසාධනය මෙයින් තහවුරු වේ..

    1. නිවාස ණය
    2. ස්වයO රැකියා ණය
    3. පාසල් දූ දරුවන්ට ශිෂ්‍යත්ව හා අත්‍යවශ්‍ය පාසල් උපකරණ
    4. පාසල් දූ දරුවන් වෙනුවෙන් විදේෂ අධ්‍යාපන චාරිකා ඇතුළු උපකාර රැසක්
    විදේෂ රැකියාවක් සදහා ඔබ ලබාගන්නා ලියාප්දිOචිය වසර 2ක් සදහා පමණක් වලOගු වේ.. එම කාලයට වඩා රැකියාව සිදු කරන්නේ නම් තමා සේවය කරන රටේ තානාපති කාර්යාලයෙන් හෝ මෙරට සිටින කෙනෙකු මාර්ගයෙන් කාර්යාOෂයේ ප්‍රධාන කාර්යාලයෙන්, දිස්ත්‍රික් කාර්යාලයෙන් හෝ අදාල රටේ තානාපති කාර්යාලය මගින් ලියාපදින්චිය අලුත් කර ගතහැකිය.. මේ පිලිබද ඔබේ දැඩි අවධානය යොමු කරන්න..

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ප්‍රධාන දෙපාර්තමේන්තු
    [FONT=\\\\\\\\\\\\\\\\&quot]මෙරටින් විදේශගතවන ශ්‍රමිකයින්ගේ සුභසාධනය උදෙසා කටයුතු කරන [/FONT][FONT=\\\\\\\\\\\\\\\\&quot]ප්‍රධාන දෙපාර්තමේන්තු 9 කින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සමන්විත වී ඇත. කාර්‍යාංශයේ මනා පාලනය සහ ක්‍රියාකාරීත්වය උදෙසා මෙම දෙපාර්තමේන්තු ඉතා වැදගත් කාර්ය්‍යභාරයක් ඉටු කරයි.[/FONT]

    [FONT=\\\\\\\\\\\\\\\\&quot]ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ප්‍රධාන දෙපාර්තමේන්තු සහ ඒවායේ ප්‍රධාන කාර්ය්‍යභාරයන් පහත දැක්වේ. [/FONT]

    1. [FONT=\\\\\\\\\\\\\\\\&quot]පර්ය[/FONT][FONT=\\\\\\\\\\\\\\\\&quot]ේෂණ[/FONT][FONT=\\\\\\\\\\\\\\\\&quot] සහ තොරතුරු තාක්ෂණය[/FONT]


    • තොරතුරු තාක්ෂණ යටිතලය සැකසීම
    • පර්යේෂණ පැවැත්වීම සහ සම්බන්ධීකරණය

    2. ලියාපදිංචි කිරිමි සහ ගුවන් තොටුපල ඒකකය


    • ලියාපදිංචි කිරීමේ පිළිවෙල ගැන අවධානයෙන් සිටීම
    [FONT=\\\\\\\\\\\\\\\\&quot]3. මුල්‍ය[/FONT]


    • [FONT=\\\\\\\\\\\\\\\\&quot]මූල්‍ය සැළසුම්කරණයට සම්බන්ධවීම[/FONT]
    • [FONT=\\\\\\\\\\\\\\\\&quot]ගෙවීම්, ලදුපත්, ආදායම් වියදම් සහ මුල්‍ය ප්‍රකාශන පිළිබඳව පරීක්ෂා කිරීම[/FONT]
    • [FONT=\\\\\\\\\\\\\\\\&quot]අයවැය සහ විගණනය පාලනය කිරීම[/FONT]


    [FONT=\\\\\\\\\\\\\\\\&quot]4. පරිපාලනය සහ මානව සම්පත් සංවර්ධනය[/FONT]


    • පරිපාලනය සහ කාර්ය්‍ය මණ්ඩල සංවර්ධනය

    5. විදේශ සම්බන්ධතා


    • විදෙස් රටවල පිහිටි ශ්‍රී ලාංකීය රාජ්‍ය දූත කාර්ය්‍යාලවල කම්කරු අංශවල ක්‍රියාවළිය

    [FONT=\\\\\\\\\\\\\\\\&quot]6. නෛතික සහ විමර්ශන [/FONT]


    • නෛතික කටයුතු වලදී කාර්යාංශය නියෝජනය කිරීම
    • සේවක, සේවායෝජක සහ රැකියා ඒජන්තවරුන් අතර ඇතිවන ගැටලු නිරාකරණය කිරීම


    7. ඳවාගැනීම සහ පුහුණු


    • ශ්‍රී ලාංකිකයින්ව විදේශ රැකියාවලට බඳවාගැනීමට කටයුතු කිරීම
    • පුහුණුකිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය සහ සංවිධානය කිරීම
    [FONT=\\\\\\\\\\\\\\\\&quot]8[/FONT]. සුභසාධක, සමාජ විද්‍යා සහ ප්‍රචාරණ


    • [FONT=\\\\\\\\\\\\\\\\&quot]දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම[/FONT]
    • [FONT=\\\\\\\\\\\\\\\\&quot]රැකියා ස[/FONT][FONT=\\\\\\\\\\\\\\\\&quot]ඳහා [/FONT][FONT=\\\\\\\\\\\\\\\\&quot]විදේශගත වන[/FONT][FONT=\\\\\\\\\\\\\\\\&quot] ශ්‍රී ලාංකිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල අභිවෘද්ධිය සහ සුභසාධනය සැළසීම[/FONT]
    • [FONT=\\\\\\\\\\\\\\\\&quot]ප්‍රත්‍යානුකලන වැඩසටහන් හඳුන්වාදීම[/FONT]
    • විධිමත් ලෙස රැකියා සඳහා විදේශගත වීම කෙරෙහි මහජන අවධානය යොමුකිරීම
    9.වෘත්තීය හා සේවා සංවර්ධන


    • විදේශ රැකියා ක්ෂේත්‍රයේ නියුතුවුවන් සදහා රැකියා වෙළදපොල ප්‍රවර්ධන කටයුතු හා ඔවුන්ගේ අභිලාෂයන් සම්බන්ධ මුදුන්පත් කරලීම හා ආපසු පැමිණි විගමනික සේවකයින්ගේ ප්‍රත්‍යානුකලනය.


    :D:D:D:D:D:D

    එලනම් rep+
    :P:P:P:P:P
     
    Last edited:

    Similar threads