එතෙර

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ජීවිතය ගඟක්ලු
ගලන්නට ඉඩ දෙමි
කාලයත් ඉර හඳලු
පාවෙන්න ඉඩ දෙමි
රෝදයම සසරලු
කැරකෙන්න ඉඩ දෙමි
තොටුපළක් දුටුවිටදි
එතෙරටම එතෙර වෙමි

- මාලන් විදානපතිරණ