ජීවිතය ගඟක්ලු ගලන්නට ඉඩ දෙමි කාලයත් ඉර හඳලු පාවෙන්න ඉඩ දෙමි රෝදයම සසරලු කැරකෙන්න ඉඩ දෙමි තොටුපළක් දුටුවිටදි එතෙරටම එතෙර වෙමි - මාලන් විදානපතිරණ