එදත් 21 අදත් 21 😞😞

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම දෑක්කා මේ ලගදී හරිනි සහා බිමල් දෙන්නා හරිම කණගාටුවෙන් කතා කරනවා කොවිඩ් කාලේ මෑරුණ මුස්ලිම් අයගේ මල මිනි පුච්ච්පු එක ගෑන. ඒ වෙලාවේ මට හිතුනා මේ අයට පාස්කු බෝම්බෙන් මෑරුන පොඩි ලමයි ගෑන මොන තරම් නම් වේදනාවක් ඈද්ද කියලා, මළ මිනි පිච්චිවා කියලා එච්චර වේදනාවයි නම් පණ පිටින් පිච්චුන ලමයි ගෑන මේ අය මේ වෙනකොට සෑහෙන ක්‍රියාමාර්ග අරන් ඈති
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,084
    166,092
    113
    එකමත් එක රටක
    අද 22ක
    a3idiDa.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    අදත් 21, අද නේද කියන්නේ... :(
    නිදාගනී බං නිදිමත නන් නිදි විකාරෙන් කියවන්නේ නැතුව

    @kasun090354t අන්‍රය අපිට විශ්වාසයි යටින් ගේම යනවා ඇති
    ------ Post added on Apr 21, 2025 at 7:59 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    නිදාගනී බං නිදිමත නන් නිදි විකාරෙන් කියවන්නේ නැතුව

    @kasun090354t අන්‍රය අපිට විශ්වාසයි යටින් ගේම යනවා ඇති
    ------ Post added on Apr 21, 2025 at 7:59 AM
    ඔව් නේද අදනම් ඔක්කොම එළි කරයි හවස වෙද්දි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    ඔව් නේද අදනම් ඔක්කොම එළි කරයි හවස වෙද්දි.
    සහෝදරවරුන්ට බලපායි තියෙන 76 වසරක සාපේ නිසා මේ කාලේ අතේ ඇඟිලි පහ පෙන්නලා කීයද ඇහුවත් එක්කෝ 6,3,4 වගේ උත්තර පිටවෙන්නේ. පළාත් සභාවත් දීපං සාපේ ඉවරම වෙන්න. ඊට පස්සේ ඕක කියයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මහමොලකරු හොයල දුන්නෙ නැද්ද

    තැරි බයියෙක්ගෙන් හොඳ ප්‍රශ්නයක්. පොනිල් රාජපක්ස්ලට බලේ තිබිලා රට බංකොළොත් කර කර හිටපු කාලෙ ඕක අහන්න මතක් උනේ නෑ නේද බයියෝ? 🙈
     
    • Haha
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    තැරි බයියෙක්ගෙන් හොඳ ප්‍රශ්නයක්. පොනිල් රාජපක්ස්ලට බලේ තිබිලා රට බංකොළොත් කර කර හිටපු කාලෙ ඕක අහන්න මතක් උනේ නෑ නේද බයියෝ? 🙈
    oka kare India va Jeppon ge anu hasin
    oka therum ganna bari harak ubala
     
    • Sad
    Reactions: shenat