මුන්ට මතක නෑ ජෙප්පෙක් තමයි බෝම්බ ගැහුවේ කියලාNpp ඉබ්‍රහිම් නානාගෙ පුතාල බෝම්බ ගහපු දිනේ නේද![]()
Mu lankawe hutto inne topiwa anduwa supiriyata ausi inne gagaඋබ මේ පාර කොහෙන්ද චන්දෙ දැම්මේ? ලංකාවට ආවනේ?
මට අන්දන්න මු ටේලර් ෂොප් එකකද වැඩ කරන්නේ?Mu lankawe hutto inne topiwa anduwa supiriyata ausi inne gaga

මූ තරම් මේකේ උන්ව අන්ද අන්ද පච ගහපු එකෙක් ඉන්නවනම් අටපට්ටමට කියපන්...Mu lankawe hutto inne topiwa anduwa supiriyata ausi inne gaga

සාෆි මූවත් වද කරලා අල්ලන්.
කැරි පොන්නය වද රචනා ලියපු හැටි මතක් වෙනවා
ජනාධිපති හිටිය එකා රට පැනලා මගඇරියා
මිනිස්සු මැරුණට පස්සෙ අගමැති හිනා වෙවී හිටියා
විපක්ෂ නායකයා දන්නෙ නෑ වගේ හිටියා
හැමෝගෙම හොරකම් මැරකම් ගැන ෆයිල් එකතුකරන් හිටියට තමන්ගෙ පක්ෂෙ ජාතික ලයිස්තුවෙ හිටපු එකාගෙ පුතාලා බෝම්බ ගහලා යනකන් දන්නෙ නැති පක්ෂ නායකයෙකුත් හිටියා
21 කිව්වාම ඔය ඔක්කොම මතක් වෙන්න ඕනි. එකක් දෙකක් මතක තිබිලා අනිත් ඒවා අමතක නම් අමු වහලෙක්
අදත් 21. අද තමා දවස

එක විකුණන් කාල පත් උන දෙවැනි ජනාධිපති ටත් මාසයයි.. බලමු බලමු...
බෝම්බ ගහනකන් පොන්නයා වගේ ඉඳපු එක බල්ලෙක් ගෙදර යවලා මාසයයි.![]()