එදවස කොලබ වරස 1997දී

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ඒ කාලෙ මුදල් වටිනාකම වැඩියි. සාමාන්‍ය පඩිය 4000යි 94 දී. ඒ කියන්නෙ අඩුම ගාන වගෙ. පාන් ගෙඩියක් 3.50. පාන්ගෙඩි 1142 ගන්න පුළුවන්.

    දැන් සාමාන්‍ය පඩිය 30000යි. පාන් ගෙඩියක් 150යි. පාන් ගෙඩි 200 යි ගන්න පුළුවන්. 50000 උනත් පාන් ගෙඩි 400ක් ගන්න බැහැ.
    Mee kale mata tikak mathakai 5 ta paan tibba aye 3.50 da koheda una e wage siddi
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මට ලොකු gratitude එකක් තියනවා අපේ පරණ මිනිස්සු ගැන මචං, ඒ මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් බදු ගෙව්ව නිසා, පාරවල්, බලාගාර, විශ්ව විද්‍යාල හැමදේම හැදිලා තියෙන්නෙ, ඒ නිසා තමයි අපි දැන් ඒවගේ ප්‍රතිඵල ගන්නෙ, නොමිලේ ඉගෙන ගන්නෙත් අපේම මිනිස්සු මුං ඇටේට පවා ගෙවන බදු නිසා!

    ඒ නිසයි ඒවා හොරා කන උන් එක්ක මට තරහක් තියෙන්නෙත්, මේ කාලේ වැඩ කරන මිනිස්සු තමයි අනාගතේ උන්ට ඵල නෙලන්න දේවල් කරන්නෙ

    උබ ලංකාවේ කැම්පස් එක්කින් නොමිලේ උපාධියක් ගන්නවා කියන්නෙ අර පරිප්පු ඇටේ ඉදලා ගෙවන මිනිස්සුන්ට ණයයි කියන එක, ඒකට ආපස්සට ගෙවන්න නම් දෙයක් රටට කරන්න ඕනි, නැතුව පොර වෙන්න ඔය පට්ටම් ඉස්සරහට දාගන හිටියට වැඩක් නෑ,

    මොනා උනත් ලංකාවෙ පරණ මිනිස්සුන්ට gratitude එක දෙන්න ඕනි
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana