මේ ටිකේ කණුවල අලුතෙන් මහත ෆයිබර් ලයින් අදිනව
මං බයේ ඉන්නෙ ආයෙ ෆයිබර් දෙන්න එයි කියල
මං බයේ ඉන්නෙ ආයෙ ෆයිබර් දෙන්න එයි කියල
බලපං ඉතිං මට ජුණ්ඩියෙක් හොයාගන්න බැරි වුණානෙඉතින් ආවොත් ගන්ඩ
පුල් එච් ඩී වැල බලන්ඩ පුලුවන්නෙ
ජුන්ඩා නග්ගගෙන බෆර් වෙනකන් ඉන්ඩ ඕනෙ නෑනෙ

Ow machan ape patteth aluthen box dala giyaමේ ටිකේ කණුවල අලුතෙන් මහත ෆයිබර් ලයින් අදිනව
මං බයේ ඉන්නෙ ආයෙ ෆයිබර් දෙන්න එයි කියල
තනිකඩ ජීවිතේ කොච්චර සැපද යකෝබලපං ඉතිං මට ජුණ්ඩියෙක් හොයාගන්න බැරි වුණානෙ![]()
ow ow fiber batekuth aragenalu enne bassanna. parissamen hitapan.මේ ටිකේ කණුවල අලුතෙන් මහත ෆයිබර් ලයින් අදිනව
මං බයේ ඉන්නෙ ආයෙ ෆයිබර් දෙන්න එයි කියල
eth un irisiyawata nobanda untath, ponnayo gaga innawa... lolතනිකඩ ජීවිතේ කොච්චර සැපද යකෝ
බලහන් බැඳපු උන් විදින දුක