එදාමෙදා තුර සුපිරි දනවතුන්
එදාමෙදා තුර සුපිරි දනවතුන්
10. Cornelius Vanderbilt, $185 billion
1800 ජීවත් උනු ඇමරිකානු ජාතිකයෙක් වෙන මොහු මෙතරම් දනයක් හොයා ගෙන තියෙන්නේ රේල් පාරවල් හදල සහ මුහුදු මාර්ග ඔස්සේ බාන්ඩ ප්‍රවාහන තුලින්.
9. Henry Ford, $199 billion
ෆොඩ් මහතය නම් ඉතින් අපි දන්න කනෙක්..මුලින්ම කාර් එක හැදුවේ මෙයනේ..අද තියන Ford Motor Co එකේ නිර්මාතෘ මෙයා තමා..
8. Muammar Gaddafi, $200 billion
යුද්දය තියන කාලේ අපිටත් උදව් කරපු කනෙක්..ලිබියාවේ තෙල් සල්ලි තමා ඉතින්
7. William the Conqueror, $209 billion to $229 billion
එන්ගලන්තේ හිටපු රජ කනෙක්.1060 ගනන්වල තමා..මන් හිතන්නෙ වටෙන්ම කොල්ල කාපුව තමා
6. Jakob Fugger, $221 billion
ජර්මනියෙ හිටපු මෙයා වෙලෙන්දෙක්.1400 ගනන්වල ජිවත්වෙලා තියන්නෙ.රෙදිපිලි වෙලදාම තමා මෙයගේ ප්‍රදාන අදායම් මාර්ගය වෙලා තියෙන්නේ
5. Mir Osman Ali Khan, $230 billion
මෙයා අපේ අසල්වැසි ඉන්දියවේ කනෙක්..හයිදබාද් වල පාලකය වෙලා ඉදල තියන්ව.
4. Nikolai Alexandrovich Romanov, $300 billion
මෙයා රුසියාවේ කනෙක්..අන්තිම අදිරාජ්ය ප්‍රදානියා.1918 තමා ජිවත් උනු කනෙක්
3. Andrew Carnegie, $310 billion
මෙයා ජිවිතේ මුල් කාලෙ ගොඩක් දුප්පත් කනෙක්..ස්කොට්ලන්ත ජාතිකයෙක්..U.S. Steel Corp මෙයා තමා හැදුවේ.යකඩ වලින් හම්බකරපුවා
2. John D. Rockefeller, $340 billion
1839 නිව්යොක් වල ඉපදුන මෙයා තෙල් වලින් ගොඩ ගියපු කනෙක්..නිහතමනි ජනහිතකාමි කනෙක් කියල තමා වාර්තා වෙන්නේ..විශ්ව විද්‍යාල එහෙමත් හදල දිල තියන්වා.
1. Mansa Musa, $400 billion
මෙතෙක් වර්තාඋනු වැඩිම දනයක් තියෙන්නෙ මෙයාට..මාලි වල පාලකයෙක්.1280 ඉපදුනු කනෙක්.
අඩුපාඩු තියනව නම් සමාවෙන්න ඔනා..අන්තර්ජාලයෙන් ගොයා ගත්තේ බඩ පිරෙන්න රෙප් දීපල්ල තෑන්කු