එදාමෙදා තුර සුපිරි දනවතුන්

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    එදාමෙදා තුර සුපිරි දනවතුන්

    එදාමෙදා තුර සුපිරි දනවතුන්

    10. Cornelius Vanderbilt, $185 billion
    25utmdv.jpg

    1800 ජීවත් උනු ඇමරිකානු ජාතිකයෙක් වෙන මොහු මෙතරම් දනයක් හොයා ගෙන තියෙන්නේ රේල් පාරවල් හදල සහ මුහුදු මාර්ග ඔස්සේ බාන්ඩ ප්‍රවාහන තුලින්.

    9. Henry Ford, $199 billion
    24pcfoj.jpg

    ෆොඩ් මහතය නම් ඉතින් අපි දන්න කනෙක්..මුලින්ම කාර් එක හැදුවේ මෙයනේ..අද තියන Ford Motor Co එකේ නිර්මාතෘ මෙයා තමා..

    8. Muammar Gaddafi, $200 billion
    2r3fq7t.jpg

    යුද්දය තියන කාලේ අපිටත් උදව් කරපු කනෙක්..ලිබියාවේ තෙල් සල්ලි තමා ඉතින්

    7. William the Conqueror, $209 billion to $229 billion
    33bicls.jpg

    එන්ගලන්තේ හිටපු රජ කනෙක්.1060 ගනන්වල තමා..මන් හිතන්නෙ වටෙන්ම කොල්ල කාපුව තමා

    6. Jakob Fugger, $221 billion
    rlx4b9.jpg

    ජර්මනියෙ හිටපු මෙයා වෙලෙන්දෙක්.1400 ගනන්වල ජිවත්වෙලා තියන්නෙ.රෙදිපිලි වෙලදාම තමා මෙයගේ ප්‍රදාන අදායම් මාර්ගය වෙලා තියෙන්නේ

    5. Mir Osman Ali Khan, $230 billion
    sw5zlc.jpg

    මෙයා අපේ අසල්වැසි ඉන්දියවේ කනෙක්..හයිදබාද් වල පාලකය වෙලා ඉදල තියන්ව.

    4. Nikolai Alexandrovich Romanov, $300 billion
    10s6b28.jpg

    මෙයා රුසියාවේ කනෙක්..අන්තිම අදිරාජ්ය ප්‍රදානියා.1918 තමා ජිවත් උනු කනෙක්

    3. Andrew Carnegie, $310 billion
    2ezrymq.jpg

    මෙයා ජිවිතේ මුල් කාලෙ ගොඩක් දුප්පත් කනෙක්..ස්කොට්ලන්ත ජාතිකයෙක්..U.S. Steel Corp මෙයා තමා හැදුවේ.යකඩ වලින් හම්බකරපුවා

    2. John D. Rockefeller, $340 billion
    2vcuypl.jpg

    1839 නිව්යොක් වල ඉපදුන මෙයා තෙල් වලින් ගොඩ ගියපු කනෙක්..නිහතමනි ජනහිතකාමි කනෙක් කියල තමා වාර්තා වෙන්නේ..විශ්ව විද්යාල එහෙමත් හදල දිල තියන්වා.

    1. Mansa Musa, $400 billion
    16i87rn.jpg

    මෙතෙක් වර්තාඋනු වැඩිම දනයක් තියෙන්නෙ මෙයාට..මාලි වල පාලකයෙක්.1280 ඉපදුනු කනෙක්.

    අඩුපාඩු තියනව නම් සමාවෙන්න ඔනා..අන්තර්ජාලයෙන් ගොයා ගත්තේ බඩ පිරෙන්න රෙප් දීපල්ල තෑන්කු
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Its always Bill Gates :D

    Mansa Musa ge assets ganala tiyenne Gold walin, ehema gold value ekata inflation hadala ganak denna baha, mokada e kale Gold echchara tiyagena ganna deyak naha. etakota watinakamak naha. Same with rockfeller, e kale US economy ekata proportionally porage worth eka balala dan ganata inflation eka hadanna baha mokada US ecnomy eka e kaleta wada godak strong.
     
    • Like
    Reactions: kasun757

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    issara kaale minissu gawa ochchara salliyak tiba unath athin ganan karalada ban?? :confused:

    No one really knows how much Vladimir Putin is worth, but even conservative estimates are staggering. In February, 2015 Bill Browder, formerly Russia's largest foreign investor told CNN's Fareed Zakaria that he believes Putin's net worth is $200 billion. ;)

    +11
     
    • Like
    Reactions: kasun757

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    US PROPAGANDA ;);)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Its always Bill Gates :D

    Mansa Musa ge assets ganala tiyenne Gold walin, ehema gold value ekata inflation hadala ganak denna baha, mokada e kale Gold echchara tiyagena ganna deyak naha. etakota watinakamak naha. Same with rockfeller, e kale US economy ekata proportionally porage worth eka balala dan ganata inflation eka hadanna baha mokada US ecnomy eka e kaleta wada godak strong.

    :yes::yes: oka hdala tianne time value eka considered karala ehema nathiwa eda tibba value eka newe. ara kianne ape kiri ammala ehema sathayak una paan gediya dn rs.50i kiala anna e wage
     
    • Like
    Reactions: kasun757

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    andrew carnegie patta dial kenek. miniha hinda godak poth lyawuna. godak danuma beda dunna kenek
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    andrew carnegie patta dial kenek. miniha hinda godak poth lyawuna. godak danuma beda dunna kenek

    දැනුම වගේම තමන්ගෙ දනයත් ගොඩක් බෙදල දුන්නු කනෙක් මචන්,..
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    Its always Bill Gates :D

    Mansa Musa ge assets ganala tiyenne Gold walin, ehema gold value ekata inflation hadala ganak denna baha, mokada e kale Gold echchara tiyagena ganna deyak naha. etakota watinakamak naha. Same with rockfeller, e kale US economy ekata proportionally porage worth eka balala dan ganata inflation eka hadanna baha mokada US ecnomy eka e kaleta wada godak strong.

    සම්ක්ශනය කරල තියෙන්නේ Business Insider, Celebrity Net Worth, and Yahoo Finance..මේ වගේම තවත් ගොඩක් අය සලකල බලල තියන්ව නමුත් එයලගෙ දනයට ඩොලර් වටිනකමක් දාන්න අමරුයි..Alexander the Great, Genghis Khan, King Solomon වගේ අය
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Muammar Gaddafi, $200 billion
    Kochchcara salli thibbath wadak thiyeda anthimata maha pare balllek wage marila giya :(