එදා අමල් කියපු දේ

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    එදා අමල් කියපු දේ

    මේ වීඩීයෝ එක ගොඩක් පරණයි. ඔයාලා දැනටමත් දන්නවා රූනි කියන්නෙ කවුද කියලා. එදා රූනි super star තරගයෙන් ඉවත්වෙන්න යද්දි sms ක්‍රමය 50%ක් කරන්න ඕනි කියලා මුලින්ම හඩක් නැගුවේ අමල් පෙරේරා. අවසනාවට එදා රූනි තරගයෙන් ඉවත් වෙනවා. :dull:

    අද වෙනකොට ගොඩක් තරගවල sms මනාප 50%ක් කරලා තියනවා. ඒක හොද වැඩක් . ඒත් 100% sms වලින් දක්‍ෂයා මනින්න බෑ :yes:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    SMS එවන්නේ උන්ට ගාන කපාගන්නනේ බන්. :D

    මං දැක්කා Hiru එකේ නම් උන් mobile app එකක් හදලා තියෙනවා. ඒකෙන් log වෙලා තමයි vote කරන්න ඕන. එක නම් ටිකක් හොද decision එකක් දෙනවා ඇති. ඒත් ඉතින් කීයෙන් කී දෙනාටද Smart Phone තියෙන්නේ.. :dull:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    hiru star ekath hari naha bn. hoda ewun kapuna. melo rahak nathi aya theruna.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hiru star ekath hari naha bn. hoda ewun kapuna. melo rahak nathi aya theruna.

    එක තනිකර විහිලුවක් සින්දුව කියන්න හදනකොටම වොට් කරන්න ගන්නවා :lol: උන්ගෙ ඇප් එකට නියම comment තියෙන්නෙ ප්ලේස්ටෝර් එකෙ :baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තාම ඔය රියැලිටි බලන උන් ඉන්නවද බං..
    නැතුව බැහැනේ..
    ටීවී චැනල් වල උනුත් කාලා ඇදලා ඉන්න එපායැ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එක තනිකර විහිලුවක් සින්දුව කියන්න හදනකොටම වොට් කරන්න ගන්නවා :lol: උන්ගෙ ඇප් එකට නියම comment තියෙන්නෙ ප්ලේස්ටෝර් එකෙ :baffled:
    ඔව් ඔව් ගොඩක් එවුන් වොට් කරන්නේ සින්දුවට කලින් පෙන්නන වීඩියෝ එක බලලා.
    බලන්න ඕන කමෙන්ට් ටික :rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    SMS එවන්නේ උන්ට ගාන කපාගන්නනේ බන්. :D

    මං දැක්කා Hiru එකේ නම් උන් mobile app එකක් හදලා තියෙනවා. ඒකෙන් log වෙලා තමයි vote කරන්න ඕන. එක නම් ටිකක් හොද decision එකක් දෙනවා ඇති. ඒත් ඉතින් කීයෙන් කී දෙනාටද Smart Phone තියෙන්නේ.. :dull:

    ගූ ගොදක් බන් ඒ ඇප් එක​. මාත් එකෙක්ට වෝට් කරා. සින්දුව කියන්න හදද්දි අපි ඇප් එක ඔන් කරන් ලැස්තිවෙලා ඉන්න ඕනි.:angry:ඔව්වට කොයින් ද බන් වෙලාවක්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒකනේ බන් සුපර් ස්ටාර් අසාර්ථකයි කියන්න්නෙ,. ඕකෙ පලවෙනියා උන කෙනාට වඩා අනිත් උන් දක්‍ෂයි. රූණී විතරක් නෙමෙයි. සංඛ දිනෙත්ලා එහෙමත් සුපර් ස්ටාර් වලින් කැපිච්ච කොල්ලෙක්.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඒකනේ බන් සුපර් ස්ටාර් අසාර්ථකයි කියන්න්නෙ,. ඕකෙ පලවෙනියා උන කෙනාට වඩා අනිත් උන් දක්‍ෂයි. රූණී විතරක් නෙමෙයි. සංඛ දිනෙත්ලා එහෙමත් සුපර් ස්ටාර් වලින් කැපිච්ච කොල්ලෙක්.

    :yes::yes::yes::yes: