එදා අමල් කියපු දේ
මේ වීඩීයෝ එක ගොඩක් පරණයි. ඔයාලා දැනටමත් දන්නවා රූනි කියන්නෙ කවුද කියලා. එදා රූනි super star තරගයෙන් ඉවත්වෙන්න යද්දි sms ක්‍රමය 50%ක් කරන්න ඕනි කියලා මුලින්ම හඩක් නැගුවේ අමල් පෙරේරා. අවසනාවට එදා රූනි තරගයෙන් ඉවත් වෙනවා.
අද වෙනකොට ගොඩක් තරගවල sms මනාප 50%ක් කරලා තියනවා. ඒක හොද වැඩක් . ඒත් 100% sms වලින් දක්‍ෂයා මනින්න බෑ

උන්ගෙ ඇප් එකට නියම comment තියෙන්නෙ ප්ලේස්ටෝර් එකෙ 

ඔව්වට කොයින් ද බන් වෙලාවක්.