E wage scene ekakඉපදුන දවසේ ඉදන් කාපු බීපු තැන කියන්නේ තාත්තත් වැඩ කරල තියෙනේ CEB ද ?
+customOw CEB, central bank, railway okoma piya puthu padanamen job denawa..
oke innawa piaya puthu seen eken apu lot ekakඉපදුන දවසේ ඉදන් කාපු බීපු තැන කියන්නේ තාත්තත් වැඩ කරල තියෙනේ CEB ද ?

Gahanna thibba chance ekak miss wela umbata..මට හතර වසරෙදි විතර ඉස්කෝලෙ මිස් කෙටි යෙදුම් වලට ලං.වි.ම කියන කෙටි යෙදුම දීල තිබ්බ ඒකෙ තේරුම ලියන්න. මම ලියලා ලංවිම = දුරස්වීම කියලා. මිස් හිනා වෙන්න ගත්තා හයියෙන්. කොහොම හරි ඕක අපෙ අම්මටත් කියල හිනා වෙලා තිබ්බා.![]()