එදා ඉදන් කාපු බීපු තැන - ලංවිම

thomian

Well-known member
  • May 20, 2011
    12,584
    17,762
    113




    Screenshot-20260309-221804-Chrome.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,661
    13,394
    113
    උපන්දා ඉදන් කාපු බීපු තැන කියලා කියන්නේ , ශුවර් එකටම මේ ගෑනිගෙ තාත්තත් ceb වෙන්න ඇති
     
    • Like
    Reactions: wpril5 and thomian

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    හොර OT හැත්ත, ඉරිදට නිදහසේ පත්තරෙන් පවන් ගහගන්න වෙලා තියෙන්නේ. Solar එකක් ගහන්න ගියහම උන් කියන සමාගමෙන් කරගන්න ලු. Hayleys Fentons එකෙන් CEB එවුන්ට අඩුවට Solar ගහලා ගෙවල් වල , දැන් අපි සල්ලි උන් කියන තැන් වලට පුදන්න ඕනේ.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    ඉපදුන දවසේ ඉදන් කාපු බීපු තැන කියන්නේ තාත්තත් වැඩ කරල තියෙනේ CEB ද ?
    oke innawa piaya puthu seen eken apu lot ekak
    itin CEB eka unge depalak wage thama :P
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,118
    34,682
    113
    මෙන්න අලුත් ලෝගෝ එක



    සාමාන්‍ය විදුලි පාරිභෝගියකට ගනුදෙනු තියෙන්නේ EDL එකත් එක්ක
    ------ Post added on Mar 10, 2026 at 9:07 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,158
    113
    Mother Earth
    මට හතර වසරෙදි විතර ඉස්කෝලෙ මිස් කෙටි යෙදුම් වලට ලං.වි.ම කියන කෙටි යෙදුම දීල තිබ්බ ඒකෙ තේරුම ලියන්න. මම ලියලා ලංවිම = දුරස්වීම කියලා. මිස් හිනා වෙන්න ගත්තා හයියෙන්. කොහොම හරි ඕක අපෙ අම්මටත් කියල හිනා වෙලා තිබ්බා. 🤷‍♂️
     
    • Love
    Reactions: senewimala1988

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මට හතර වසරෙදි විතර ඉස්කෝලෙ මිස් කෙටි යෙදුම් වලට ලං.වි.ම කියන කෙටි යෙදුම දීල තිබ්බ ඒකෙ තේරුම ලියන්න. මම ලියලා ලංවිම = දුරස්වීම කියලා. මිස් හිනා වෙන්න ගත්තා හයියෙන්. කොහොම හරි ඕක අපෙ අම්මටත් කියල හිනා වෙලා තිබ්බා. 🤷‍♂️
    Gahanna thibba chance ekak miss wela umbata..
     
    • Haha
    Reactions: Candid-B