එදා ඉඳන් ලංකාව රන් කරන තනි පවුලක අතු

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉතිං බන් developed ratawalවල දෙවෙනි ලෝක යුද්ද යෙන් පස්සේ ඒ ක්‍රමය වෙනස් වෙලා තියනව..විශෙශයෙන් western europ wala.
    ඔව් උඹ කියන එකේ ඇත්තක් තියෙනවා.
    ඒ රටවල පවුල් ගස් තිබ්බත් එව්වා ආසියානු අෆ්‍රිකානු එව්වා තරම් ලොකු නෑ.
    අනිත් එක තමයි පවුල් ගහෙන් ආවත් උන් සුදුසුකම් හදාගෙන තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ranil Wickramasinghe's aunt Mukhtha Wijewardhana married Sam Wijesinghe, Sam Wijesinghe's uncle was D.A. Rajapaksa. So basically, this is a same family, or ruling elites.

    Ado. Eka danan hitiye na. :no: :dull:
    Shiranthiy ranilui relationsla kiyalath kiyanawa. Dennama Wickramasinghe.

    Gotage kale mudal amathyanshe lekam SR Atygalle ehemath me pawulata naa wenawa. Hithapanko ithin.
    ------ Post added on Oct 30, 2023 at 12:34 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,001
    18,914
    113
    ඕවා මොනාද බං මේ බලපන්

    ( Wife ) Catherine Mary Russell - Executive Director of UNICEF

    ( Husband ) Thomas E. Donilon is Chairman of the BlackRock Investment Institute

    ගෑණි ආධාර දෙනවා මිනිහා weapons supply කරනවා

    එකෙක් කථා කරනවා ද 🫠
    BlackRock කියන්නෙ weapons company එකක් නෙමෙනෙ.. ඕකට අයිති නැති company එකක් නෑනෙ.. apple , google , microsoft සේරගෙම major share holder මුන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගමත් එක්ක ඉන්න, නියර බදින්න දන්න, පෝරු ගාන්න දන්න, ගමෙ ඩින්ගිරි බන්ඩාගෙ, පුන්චි බන්ඩට කට ඇරල මාමෙ බාප්පෙ කියන්න පුලුවන් නායකයෙක් පත් කරගන්මු
    පවුල් වදය පරදවමු

    එක් වන්න ජාතික ජන බල වේගය සමහ
    ඔය කියන්නෙ උඹව කවුසලේට යවන්න කියලනෙ

    No. Habai uge wenamama me wage family ekak. Mechcharama loku na.
    විජේවර්ධන පවුලට සෙට් වෙනවා ඕකුන් ඔක්කොම .

    හොයලා බලන්න පුතා.. ඇමරිකාවෙත් මෙහෙම තමා
    presidentlage family tree eka baluwoth godak un nadayo
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    විජේවර්ධන, වික්‍රමසිංහ, සේනානායක, මීදෙනිය, ජයවර්ධන, මොලමුරේ, ආටිගල, කොතලාවල කියන්නේ තනි පවුලක අතු කියලා දන්නවද?

    D. R Wijewardhane (Lake house newspapers owner)

    J R Jayawardhane (President)

    Ranil Wickramasinghe (President)

    John Kothalawala (Prime minister)

    Francis Molamure (First Speaker of SL Parliment)

    Adeline Molamure (First female member of parliment)

    J H Meedeniya (Kandyan Sinhalese member of the Legislative Council of Ceylon)

    Ruwan Wijewardhane (Politician/minister)

    Upali Wijewardhane (Businessman)

    Vimala Wijewardhane (First female cabinet minister)

    Prof. Stanley Wijesundara (VC Colombo University)

    Dr. Ray Wijewardhane (VC Moratuwa University)

    Lalith Athulathmudali (Politician/minister)

    D.S. Senanayake (Prime minister)

    Dudley Senanayake (Prime minister)

    Sepala Atygalle (General)

    Themiya Hurulle (Politician)

    Irangani Serasinghe (Actress)

    Thissa Vitharana (Politician/Minister)

    Victor Tennakoon (Chief Justice)

    Wilfred Jayewardene (Chief Justice)

    ඔක්කොමලා මේ තනි පවුලේ උන්. හිතපන්කෝ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට තැනක් තියෙනවද කියල? මුන්ට අයිති නැති වෙන ලොකු ලොකු උනුත් වෙනත් පවුල් කීපෙක සාමාජිකයින් (බණ්ඩාරනායක, රාජපක්ෂ) .
    වැඩවසම් යුගයම තමයි වෙන විදියකට ක්‍රියාත්මක වෙන්නේ.
    මේ උඩම ලෙවල් එකේ සෙට් එක විතරයි. මීට පොඩ්ඩක් පල්ලෙහා ලෙවල් වල මීට වැඩිය ඉන්නවා මුන්ගේ පවුලේ උන් . මුන්ගෙන් එකෙක් හරි වැරද්දක් කරොත් හරිහමන් දඬුවමක් හම්බෙයි කියලා හිතෙනවා නන් තණමල්විල බඩු ටිකක් හොඳට ගහල ඉන්න ඕන.

    මේ පවුල් ටිකෙන් පිට කෙනෙක්ට ලොක්කෙක් වෙන්න චාන්ස් එකක් නැහැ. ආවත් ටක් ගාලා අයින් කරවනවා. ප්‍රේමදාස, සිරිසේන, විජයානන්ද දහනායක, DB විජේතුංග විතරයි ටික කාලෙකට හරි අහම්බෙන් චාන්ස් එකක් හම්බුනේ.
    mchn, me tika tree graph ekaka adinna puluwanda?

    mchn me tika tree graph ekaka adinna puluwanda
    ------ Post added on Oct 30, 2023 at 9:38 AM
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ගමත් එක්ක ඉන්න, නියර බදින්න දන්න, පෝරු ගාන්න දන්න, ගමෙ ඩින්ගිරි බන්ඩාගෙ, පුන්චි බන්ඩට කට ඇරල මාමෙ බාප්පෙ කියන්න පුලුවන් නායකයෙක් පත් කරගන්මු
    පවුල් වදය පරදවමු

    එක් වන්න ජාතික ජන බල වේගය සමහ
    Wake up Bro!
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    OYA ICEBERG EKE UDA VITARAI...

    RAJAPAKSHA, RATWATTE, LANSA, BANDARANAYAKE, WICKRAMSINGHE OYA OKKOMA EKAMA FAMILY EKAK..POLITICIANS LA VITARAK NEMEI, MILITARY, GOV OFFICERS LAGE OKKOMA LOKU PUTU WALA INNE MUNGE UN VITARAI. EKAI MOKA PRESIDENT VUNATH RATA HADANNA BARI.
     
    • Like
    Reactions: AlphaVille and NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    BlackRock කියන්නෙ weapons company එකක් නෙමෙනෙ.. ඕකට අයිති නැති company එකක් නෑනෙ.. apple , google , microsoft සේරගෙම major share holder මුන්

    අන්න ඒක තමා ආතල් එක. ගහන්නෙත් මුං හදන්නෙත් උන් වගේ සීන් එකක් තියෙන්නේ.
    Ukraine post war rebuilt agreement එක ගහල තියෙන්නේ JP Morgan chase එක්ක 400 billion කොහෙද ☕.

    Vanguard & JP Morgan ලොකුම shareholder BlackRock

    https://www.independent.co.uk/news/...blackrock-state-street-vanguard-a9529031.html

    Data collected by ShareAction shows that US money managers BlackRock, State Street and Vanguard – companies that invest largely for ordinary savers – hold at least $68m (£56m) in four companies that are among the largest cluster bomb makers in the world.

    BlackRock, the world’s biggest fund manager, has two companies based in London that invest in cluster munitions, even though the UK has signed up to the treaty banning the weapons

    🫠 පලස්තීනේට කෙළින්නේ cluster bombs වලින්

    The top five institutional shareholders of Smith & Wesson Brands​

    BlackRock is the largest shareholder of Smith & Wesson Brands.

    මේ යට article එක බලපන් ඔක්කොම BlackRock Vanguard 😑

    https://qz.com/2170128/blackrock-is-still-the-largest-shareholder-in-gun-stocks
     
    පිස්සු හැදෙනවා නේ.. ඇලඩින් එකෙන් නේද මුන් ගේම ගහන්නේ..

    සමහර කොන්ස්පයිරසි තියරි ඇත්ත කියලත් හිතෙනවා මේක දැක්කම..

    එක එක ඉන්ඩස්ට්‍රී වල ලික්විඩිටි බලෙන් හරි හදවනවා වගේ මුන්
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Bart_Allen

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    පිස්සු හැදෙනවා නේ.. ඇලඩින් එකෙන් නේද මුන් ගේම ගහන්නේ..

    සමහර කොන්ස්පයිරසි තියරි ඇත්ත කියලත් හිතෙනවා මේක දැක්කම..

    එක එක ඉන්ඩස්ට්‍රී වල ලික්විඩිටි බලෙන් හරි හදවනවා වගේ මුන්

    Alladin වලින් තමා.

    මේ article එක බලපන්කෝ. 2014 published ekak
    Pfizer & AstraZeneca වලින් කොච්චර හොයන්න ඇතිද කියල මුං

    https://www.fiercepharma.com/m-a/le...--which owns 8,in the ongoing bidding process.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා

    කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ
    ලණුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ

    නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ

    ලේ හැලුනේ නෑ සුද්දා තරහා වුනෙත් නැහැ
    යන්ට ගියෙත් නැහැ නොගිහින් හිටියෙත් නැහැ

    • Like
    Reactions: NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    අනිවා මචන් නූතන වැඩවසම් ක්‍රමය හොඳින් නිරූපනය කරන රූප පෙලක් පහතින් තියෙනවා. ඒ කාලේ ඔය පවුල් වල වුන් අපි වගේ අඩු කුලේ උන්ව ගත්තේ පොල් කඩන්න එහම. දැන් ඒක වෙනස් වෙලා පෝස්ටර් ගහන්න, ගෙවල් ගිනිතියන්න වගේ දේවල්වලට තමයි අපිව පාවිච්චි කරන්නේ :( :(

    anura-collage.png
     
    • Like
    Reactions: NRTG