https://en.wikipedia.org/wiki/List_of_political_familiesපිස්සු ලංකාව වගේ රටවල් විතරයි එහෙම
https://en.wikipedia.org/wiki/List_of_political_familiesපිස්සු ලංකාව වගේ රටවල් විතරයි එහෙම
ඉතිං බන් developed ratawalවල දෙවෙනි ලෝක යුද්ද යෙන් පස්සේ ඒ ක්‍රමය වෙනස් වෙලා තියනව..විශෙශයෙන් western europ wala.
ඔව් උඹ කියන එකේ ඇත්තක් තියෙනවා.ඉතිං බන් developed ratawalවල දෙවෙනි ලෝක යුද්ද යෙන් පස්සේ ඒ ක්‍රමය වෙනස් වෙලා තියනව..විශෙශයෙන් western europ wala.
Ranil Wickramasinghe's aunt Mukhtha Wijewardhana married Sam Wijesinghe, Sam Wijesinghe's uncle was D.A. Rajapaksa. So basically, this is a same family, or ruling elites.

රාජපක්ශලා ලොකු පවුලක නෙමෙයි, ලොකු පවුලක දංකුඩ කාපු අඩුකුලේ මැලේ පකයෝ රැලක්![]()
.
MR is a close relative of RWWhat about Mara? He is also a member of this family.![]()
BlackRock කියන්නෙ weapons company එකක් නෙමෙනෙ.. ඕකට අයිති නැති company එකක් නෑනෙ.. apple , google , microsoft සේරගෙම major share holder මුන්ඕවා මොනාද බං මේ බලපන්
( Wife ) Catherine Mary Russell - Executive Director of UNICEF
( Husband ) Thomas E. Donilon is Chairman of the BlackRock Investment Institute
ගෑණි ආධාර දෙනවා මිනිහා weapons supply කරනවා
එකෙක් කථා කරනවා ද 🫠
හොයලා බලන්න පුතා.. ඇමරිකාවෙත් මෙහෙම තමාපිස්සු ලංකාව වගේ රටවල් විතරයි එහෙම
ඔය කියන්නෙ උඹව කවුසලේට යවන්න කියලනෙගමත් එක්ක ඉන්න, නියර බදින්න දන්න, පෝරු ගාන්න දන්න, ගමෙ ඩින්ගිරි බන්ඩාගෙ, පුන්චි බන්ඩට කට ඇරල මාමෙ බාප්පෙ කියන්න පුලුවන් නායකයෙක් පත් කරගන්මු
පවුල් වදය පරදවමු
එක් වන්න ජාතික ජන බල වේගය සමහ
විජේවර්ධන පවුලට සෙට් වෙනවා ඕකුන් ඔක්කොම .No. Habai uge wenamama me wage family ekak. Mechcharama loku na.
presidentlage family tree eka baluwoth godak un nadayoහොයලා බලන්න පුතා.. ඇමරිකාවෙත් මෙහෙම තමා
mchn, me tika tree graph ekaka adinna puluwanda?විජේවර්ධන, වික්‍රමසිංහ, සේනානායක, මීදෙනිය, ජයවර්ධන, මොලමුරේ, ආටිගල, කොතලාවල කියන්නේ තනි පවුලක අතු කියලා දන්නවද?
D. R Wijewardhane (Lake house newspapers owner)
J R Jayawardhane (President)
Ranil Wickramasinghe (President)
John Kothalawala (Prime minister)
Francis Molamure (First Speaker of SL Parliment)
Adeline Molamure (First female member of parliment)
J H Meedeniya (Kandyan Sinhalese member of the Legislative Council of Ceylon)
Ruwan Wijewardhane (Politician/minister)
Upali Wijewardhane (Businessman)
Vimala Wijewardhane (First female cabinet minister)
Prof. Stanley Wijesundara (VC Colombo University)
Dr. Ray Wijewardhane (VC Moratuwa University)
Lalith Athulathmudali (Politician/minister)
D.S. Senanayake (Prime minister)
Dudley Senanayake (Prime minister)
Sepala Atygalle (General)
Themiya Hurulle (Politician)
Irangani Serasinghe (Actress)
Thissa Vitharana (Politician/Minister)
Victor Tennakoon (Chief Justice)
Wilfred Jayewardene (Chief Justice)
ඔක්කොමලා මේ තනි පවුලේ උන්. හිතපන්කෝ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට තැනක් තියෙනවද කියල? මුන්ට අයිති නැති වෙන ලොකු ලොකු උනුත් වෙනත් පවුල් කීපෙක සාමාජිකයින් (බණ්ඩාරනායක, රාජපක්ෂ) .
වැඩවසම් යුගයම තමයි වෙන විදියකට ක්‍රියාත්මක වෙන්නේ.
මේ උඩම ලෙවල් එකේ සෙට් එක විතරයි. මීට පොඩ්ඩක් පල්ලෙහා ලෙවල් වල මීට වැඩිය ඉන්නවා මුන්ගේ පවුලේ උන් . මුන්ගෙන් එකෙක් හරි වැරද්දක් කරොත් හරිහමන් දඬුවමක් හම්බෙයි කියලා හිතෙනවා නන් තණමල්විල බඩු ටිකක් හොඳට ගහල ඉන්න ඕන.
මේ පවුල් ටිකෙන් පිට කෙනෙක්ට ලොක්කෙක් වෙන්න චාන්ස් එකක් නැහැ. ආවත් ටක් ගාලා අයින් කරවනවා. ප්‍රේමදාස, සිරිසේන, විජයානන්ද දහනායක, DB විජේතුංග විතරයි ටික කාලෙකට හරි අහම්බෙන් චාන්ස් එකක් හම්බුනේ.
mchn me tika tree graph ekaka adinna puluwandaවිජේවර්ධන, වික්‍රමසිංහ, සේනානායක, මීදෙනිය, ජයවර්ධන, මොලමුරේ, ආටිගල, කොතලාවල කියන්නේ තනි පවුලක අතු කියලා දන්නවද?
D. R Wijewardhane (Lake house newspapers owner)
J R Jayawardhane (President)
Ranil Wickramasinghe (President)
John Kothalawala (Prime minister)
Francis Molamure (First Speaker of SL Parliment)
Adeline Molamure (First female member of parliment)
J H Meedeniya (Kandyan Sinhalese member of the Legislative Council of Ceylon)
Ruwan Wijewardhane (Politician/minister)
Upali Wijewardhane (Businessman)
Vimala Wijewardhane (First female cabinet minister)
Prof. Stanley Wijesundara (VC Colombo University)
Dr. Ray Wijewardhane (VC Moratuwa University)
Lalith Athulathmudali (Politician/minister)
D.S. Senanayake (Prime minister)
Dudley Senanayake (Prime minister)
Sepala Atygalle (General)
Themiya Hurulle (Politician)
Irangani Serasinghe (Actress)
Thissa Vitharana (Politician/Minister)
Victor Tennakoon (Chief Justice)
Wilfred Jayewardene (Chief Justice)
ඔක්කොමලා මේ තනි පවුලේ උන්. හිතපන්කෝ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට තැනක් තියෙනවද කියල? මුන්ට අයිති නැති වෙන ලොකු ලොකු උනුත් වෙනත් පවුල් කීපෙක සාමාජිකයින් (බණ්ඩාරනායක, රාජපක්ෂ) .
වැඩවසම් යුගයම තමයි වෙන විදියකට ක්‍රියාත්මක වෙන්නේ.
මේ උඩම ලෙවල් එකේ සෙට් එක විතරයි. මීට පොඩ්ඩක් පල්ලෙහා ලෙවල් වල මීට වැඩිය ඉන්නවා මුන්ගේ පවුලේ උන් . මුන්ගෙන් එකෙක් හරි වැරද්දක් කරොත් හරිහමන් දඬුවමක් හම්බෙයි කියලා හිතෙනවා නන් තණමල්විල බඩු ටිකක් හොඳට ගහල ඉන්න ඕන.
මේ පවුල් ටිකෙන් පිට කෙනෙක්ට ලොක්කෙක් වෙන්න චාන්ස් එකක් නැහැ. ආවත් ටක් ගාලා අයින් කරවනවා. ප්‍රේමදාස, සිරිසේන, විජයානන්ද දහනායක, DB විජේතුංග විතරයි ටික කාලෙකට හරි අහම්බෙන් චාන්ස් එකක් හම්බුනේ.
Wake up Bro!ගමත් එක්ක ඉන්න, නියර බදින්න දන්න, පෝරු ගාන්න දන්න, ගමෙ ඩින්ගිරි බන්ඩාගෙ, පුන්චි බන්ඩට කට ඇරල මාමෙ බාප්පෙ කියන්න පුලුවන් නායකයෙක් පත් කරගන්මු
පවුල් වදය පරදවමු
එක් වන්න ජාතික ජන බල වේගය සමහ
BlackRock කියන්නෙ weapons company එකක් නෙමෙනෙ.. ඕකට අයිති නැති company එකක් නෑනෙ.. apple , google , microsoft සේරගෙම major share holder මුන්
පිස්සු හැදෙනවා නේ.. ඇලඩින් එකෙන් නේද මුන් ගේම ගහන්නේ..අන්න ඒක තමා ආතල් එක. ගහන්නෙත් මුං හදන්නෙත් උන් වගේ සීන් එකක් තියෙන්නේ.
Ukraine post war rebuilt agreement එක ගහල තියෙන්නේ JP Morgan chase එක්ක 400 billion කොහෙද.
Vanguard & JP Morgan ලොකුම shareholder BlackRock
https://www.independent.co.uk/news/...blackrock-state-street-vanguard-a9529031.html
Data collected by ShareAction shows that US money managers BlackRock, State Street and Vanguard – companies that invest largely for ordinary savers – hold at least $68m (£56m) in four companies that are among the largest cluster bomb makers in the world.
BlackRock, the world’s biggest fund manager, has two companies based in London that invest in cluster munitions, even though the UK has signed up to the treaty banning the weapons
🫠 පලස්තීනේට කෙළින්නේ cluster bombs වලින්
The top five institutional shareholders of Smith & Wesson Brands
BlackRock is the largest shareholder of Smith & Wesson Brands.
මේ යට article එක බලපන් ඔක්කොම BlackRock Vanguard
https://qz.com/2170128/blackrock-is-still-the-largest-shareholder-in-gun-stocks
පිස්සු හැදෙනවා නේ.. ඇලඩින් එකෙන් නේද මුන් ගේම ගහන්නේ..
සමහර කොන්ස්පයිරසි තියරි ඇත්ත කියලත් හිතෙනවා මේක දැක්කම..
එක එක ඉන්ඩස්ට්‍රී වල ලික්විඩිටි බලෙන් හරි හදවනවා වගේ මුන්