එදා ඉඳන් ලංකාව රන් කරන තනි පවුලක අතු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    විජේවර්ධන, වික්‍රමසිංහ, සේනානායක, මීදෙනිය, ජයවර්ධන, මොලමුරේ, ආටිගල, කොතලාවල කියන්නේ තනි පවුලක අතු කියලා දන්නවද?

    D. R Wijewardhane (Lake house newspapers owner)

    J R Jayawardhane (President)

    Ranil Wickramasinghe (President)

    John Kothalawala (Prime minister)

    Francis Molamure (First Speaker of SL Parliment)

    Adeline Molamure (First female member of parliment)

    J H Meedeniya (Kandyan Sinhalese member of the Legislative Council of Ceylon)

    Ruwan Wijewardhane (Politician/minister)

    Upali Wijewardhane (Businessman)

    Vimala Wijewardhane (First female cabinet minister)

    Prof. Stanley Wijesundara (VC Colombo University)

    Dr. Ray Wijewardhane (VC Moratuwa University)

    Lalith Athulathmudali (Politician/minister)

    D.S. Senanayake (Prime minister)

    Dudley Senanayake (Prime minister)

    Sepala Atygalle (General)

    Themiya Hurulle (Politician)

    Irangani Serasinghe (Actress)

    Thissa Vitharana (Politician/Minister)

    Victor Tennakoon (Chief Justice)

    Wilfred Jayewardene (Chief Justice)

    ඔක්කොමලා මේ තනි පවුලේ උන්. හිතපන්කෝ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට තැනක් තියෙනවද කියල? මුන්ට අයිති නැති වෙන ලොකු ලොකු උනුත් වෙනත් පවුල් කීපෙක සාමාජිකයින් (බණ්ඩාරනායක, රාජපක්ෂ) .
    වැඩවසම් යුගයම තමයි වෙන විදියකට ක්‍රියාත්මක වෙන්නේ.
    මේ උඩම ලෙවල් එකේ සෙට් එක විතරයි. මීට පොඩ්ඩක් පල්ලෙහා ලෙවල් වල මීට වැඩිය ඉන්නවා මුන්ගේ පවුලේ උන් . මුන්ගෙන් එකෙක් හරි වැරද්දක් කරොත් හරිහමන් දඬුවමක් හම්බෙයි කියලා හිතෙනවා නන් තණමල්විල බඩු ටිකක් හොඳට ගහල ඉන්න ඕන.

    මේ පවුල් ටිකෙන් පිට කෙනෙක්ට ලොක්කෙක් වෙන්න චාන්ස් එකක් නැහැ. ආවත් ටක් ගාලා අයින් කරවනවා. ප්‍රේමදාස, සිරිසේන, විජයානන්ද දහනායක, DB විජේතුංග විතරයි ටික කාලෙකට හරි අහම්බෙන් චාන්ස් එකක් හම්බුනේ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගමත් එක්ක ඉන්න, නියර බදින්න දන්න, පෝරු ගාන්න දන්න, ගමෙ ඩින්ගිරි බන්ඩාගෙ, පුන්චි බන්ඩට කට ඇරල මාමෙ බාප්පෙ කියන්න පුලුවන් නායකයෙක් පත් කරගන්මු
    පවුල් වදය පරදවමු

    එක් වන්න ජාතික ජන බල වේගය සමහ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    ගමත් එක්ක ඉන්න, නියර බදින්න දන්න, පෝරු ගාන්න දන්න, ගමෙ ඩින්ගිරි බන්ඩාගෙ, පුන්චි බන්ඩට කට ඇරල මාමෙ බාප්පෙ කියන්න පුලුවන් නායකයෙක් පත් කරගන්මු
    පවුල් වදය පරදවමු

    එක් වන්න ජාතික ජන බල වේගය සමහ
    Cracking Up Lol GIF
    Family Feud Lol GIF by Steve Harvey
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,662
    113
    34
    Hell
    ඕවා මොනාද බං මේ බලපන්

    ( Wife ) Catherine Mary Russell - Executive Director of UNICEF

    ( Husband ) Thomas E. Donilon is Chairman of the BlackRock Investment Institute

    ගෑණි ආධාර දෙනවා මිනිහා weapons supply කරනවා

    එකෙක් කථා කරනවා ද 🫠
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    සුද්දා කිව්වලු නෙහ් ලංකාවෙ උන්ට සර්ව ජන චන්ද බලය හරියන්නෑ මුන්ගෙ DNA වලම තියෙන්නෙ රජාට සහ රදළ පවුල්වල උන්ට වැදගෙන ඉන්න මානසිකත්වයක් ඒ හින්දා මුන්ට සර්වජන චන්ද බලය දුන්නත් ලංකාව පාලනය කරන්නෙ පවුල් දෙක තුනක් කියලා? බලං යද්දි ඇත්තනෙ හුත්තෝ කියලා තියෙන්නෙ සුද්දා 🥲
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සුද්දා කිව්වලු නෙහ් ලංකාවෙ උන්ට සර්ව ජන චන්ද බලය හරියන්නෑ මුන්ගෙ DNA වලම තියෙන්නෙ රජාට සහ රදළ පවුල්වල උන්ට වැදගෙන ඉන්න මානසිකත්වයක් ඒ හින්දා මුන්ට සර්වජන චන්ද බලය දුන්නත් ලංකාව පාලනය කරන්නෙ පවුල් දෙක තුනක් කියලා? බලං යද්දි ඇත්තනෙ හුත්තෝ කියලා තියෙන්නෙ සුද්දා 🥲

    Sirawata ban. Pawul 2-3 thamai lankaawama run karala thiyenne awurudu 75 purawata.
    Politics, business, academics, media, law, courts, military, arts, hama dekama uda level wala inne mun thamai.

    What about Mara? He is also a member of this family. 😨

    No. Habai uge wenamama me wage family ekak. Mechcharama loku na.
    ------ Post added on Oct 29, 2023 at 11:25 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔක්කොමලා මේ තනි පවුලේ උන්. හිතපන්කෝ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට තැනක් තියෙනවද කියල? මුන්ට අයිති නැති වෙන ලොකු ලොකු උනුත් වෙනත් පවුල් කීපෙක සාමාජිකයින් (බණ්ඩාරනායක, රාජපක්ෂ) .
    වැඩවසම් යුගයම තමයි වෙන විදියකට ක්‍රියාත්මක වෙන්නේ.
    මේ උඩම ලෙවල් එකේ සෙට් එක විතරයි. මීට පොඩ්ඩක් පල්ලෙහා ලෙවල් වල මීට වැඩිය ඉන්නවා. මුන්ගෙන් එකෙක් හරි වැරද්දක් කරොත් හරිහමන් දඬුවමක් හම්බෙයි කියලා හිතෙනවා නන් තණමල්විල බදු ටිකක් හොඳට ගහල ඉන්න ඕන.

    මේ පවුල් ටිකෙන් පිට කෙනෙක්ට ලොක්කෙක් වෙන්න චාන්ස් එකක් නැහැ. ආවත් ටක් ගාලා අයින් කරවනවා. ප්‍රේමදාස, සිරිසේන, විජයානන්ද දහනායක, DB විජේතුංග විතරයි ටික කාලෙකට හරි අහම්බෙන් චාන්ස් එකක් හම්බුනේ.

    රාජපක්ශලා ලොකු පවුලක නෙමෙයි, ලොකු පවුලක දංකුඩ කාපු අඩුකුලේ මැලේ පකයෝ රැලක් :rolleyes2: 🤮.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    රාජපක්ශලා ලොකු පවුලක නෙමෙයි, ලොකු පවුලක දංකුඩ කාපු අඩුකුලේ මැලේ පකයෝ රැලක් :rolleyes2: 🤮.

    Un tika kohomada ban sinhala nam gaththe? Munawal dakkama kelinma penawa Malay kiyala.
     
    • Like
    Reactions: Cypress and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    What about Mara? He is also a member of this family. 😨
    Marage gani me family ekata connection thiyenawa mama hithanne.

    රාජපක්ශලා ලොකු පවුලක නෙමෙයි, ලොකු පවුලක දංකුඩ කාපු අඩුකුලේ මැලේ පකයෝ රැලක් :rolleyes2: 🤮.
    මුන්ට ලන්සලාගෙත් නෑ කමක් තියෙනවා.
    ------ Post added on Oct 29, 2023 at 11:48 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සුද්දා කිව්වලු නෙහ් ලංකාවෙ උන්ට සර්ව ජන චන්ද බලය හරියන්නෑ මුන්ගෙ DNA වලම තියෙන්නෙ රජාට සහ රදළ පවුල්වල උන්ට වැදගෙන ඉන්න මානසිකත්වයක්
    Ehema nam kiyanna nathuwa athi e dawaswala eyalatath hitiye Royal family ekak ne.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Marage gani me family ekata connection thiyenawa mama hithanne.

    මුන්ට ලන්සලාගෙත් නෑ කමක් තියෙනවා.
    ------ Post added on Oct 29, 2023 at 11:48 PM
    මුළු රටේම උන්ට ඇරපු නිසා වෙන්න ඇති නාකි වේස මයිනාට "අප්පච්චි" කියලා කියන්නේ. එහෙම බැලුවම හැමෝටම තක්කඩි වේසපක්ශ පරම්පරාවට නෑ කමක් තියෙනවා :rofl: :rofl: :rofl: :rofl: . @erozan , @2osama , @N A K A M U R A , @elajani , @weer 11 , @nicjosh83, @ESL වේස බයියොන්ට වේස මයිනා අප්පච්චි ලු, නන්දසීනි බාප්පොච්චි ලු, රන්න පොනිල් පිම්පිච්චි ලු. ඔන්න දැන් කුණු හරුප වැලක් කියාගෙන ඩිස්ලයික් දාගෙන දුවගෙන එයි උන් :rofl::rofl::rofl:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේක ලංකාවට විතරක් අදාළ දෙයක් නෙමේ බන්. ලෝකෙම ඉතින් රට රටවල බලය එහා මෙහා වෙන්නෙ පවුල් කීපයක් අතර තමා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මේක ලංකාවට විතරක් අදාළ දෙයක් නෙමේ බන්. ලෝකෙම ඉතින් රට රටවල බලය එහා මෙහා වෙන්නෙ පවුල් කීපයක් අතර තමා.
    පිස්සු ලංකාව වගේ රටවල් විතරයි එහෙම