විජේවර්ධන, වික්‍රමසිංහ, සේනානායක, මීදෙනිය, ජයවර්ධන, මොලමුරේ, ආටිගල, කොතලාවල කියන්නේ තනි පවුලක අතු කියලා දන්නවද?
D. R Wijewardhane (Lake house newspapers owner)
J R Jayawardhane (President)
Ranil Wickramasinghe (President)
John Kothalawala (Prime minister)
Francis Molamure (First Speaker of SL Parliment)
Adeline Molamure (First female member of parliment)
J H Meedeniya (Kandyan Sinhalese member of the Legislative Council of Ceylon)
Ruwan Wijewardhane (Politician/minister)
Upali Wijewardhane (Businessman)
Vimala Wijewardhane (First female cabinet minister)
Prof. Stanley Wijesundara (VC Colombo University)
Dr. Ray Wijewardhane (VC Moratuwa University)
Lalith Athulathmudali (Politician/minister)
D.S. Senanayake (Prime minister)
Dudley Senanayake (Prime minister)
Sepala Atygalle (General)
Themiya Hurulle (Politician)
Irangani Serasinghe (Actress)
Thissa Vitharana (Politician/Minister)
Victor Tennakoon (Chief Justice)
Wilfred Jayewardene (Chief Justice)
ඔක්කොමලා මේ තනි පවුලේ උන්. හිතපන්කෝ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට තැනක් තියෙනවද කියල? මුන්ට අයිති නැති වෙන ලොකු ලොකු උනුත් වෙනත් පවුල් කීපෙක සාමාජිකයින් (බණ්ඩාරනායක, රාජපක්ෂ) .
වැඩවසම් යුගයම තමයි වෙන විදියකට ක්‍රියාත්මක වෙන්නේ.
මේ උඩම ලෙවල් එකේ සෙට් එක විතරයි. මීට පොඩ්ඩක් පල්ලෙහා ලෙවල් වල මීට වැඩිය ඉන්නවා මුන්ගේ පවුලේ උන් . මුන්ගෙන් එකෙක් හරි වැරද්දක් කරොත් හරිහමන් දඬුවමක් හම්බෙයි කියලා හිතෙනවා නන් තණමල්විල බඩු ටිකක් හොඳට ගහල ඉන්න ඕන.
මේ පවුල් ටිකෙන් පිට කෙනෙක්ට ලොක්කෙක් වෙන්න චාන්ස් එකක් නැහැ. ආවත් ටක් ගාලා අයින් කරවනවා. ප්‍රේමදාස, සිරිසේන, විජයානන්ද දහනායක, DB විජේතුංග විතරයි ටික කාලෙකට හරි අහම්බෙන් චාන්ස් එකක් හම්බුනේ.