එදා ගැයු ගී...{ Audio album Add and Download Here}

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එදා ගැයු ගී...{ Audio album Add and Download Here}

    ඔන්න යාළුවනේ මම හිතුවා මන් ලග තියෙන ඔක්කෝම සින්දු අප්ලෝඩ් කරන්න...
    ඈල්බම් විදියට අප්ලොඩ් කරනම්...
    ඔයාලා ලගත් තියෙන පරණ් වගේම මෑතකදි ඈල්බම් අප්ලෝඩ්
    කරන්න...



    ඔන්න මුලින්ම....

    BUDUNGE UTHUM DARME
    ඈල්බම්
    එක

    http://www.mediafire.com/?424t8dg4ew5zcvh


    මුලින්ම අපේ ලයන් කින්ඩම් එකේ කට්ටියට ස්තුතිය හිමිවෙන්න ඔනි..
    එහෙනම් ඔයාල ලග තියෙන ඈල්බම් අප් කරලා කරන්න....සපෝට් එකක් දෙන්න...


    මෙන්න මම කලින් දුන්න ඈල්බම් ටිකක් තියෙනවා..ගත්තු නෑති අය බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1069745

    තව දෙයක් අමතක උනා මතක ඈතිව කමෙන් එකක් දාගෙන යන්න...නිකන්ම අරගෙන යන්නේ නෑතුව


     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    have a nice day.png

    නියමයි යාලුවා
    දිගටම කරමු
    අපිත් ඉන්නවා

    රෙප් ++
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මචන් ඇල්බම් පිටින් අප් කරන්න කරන්න බෑ එළකිරි එකේ.:nerd:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    උබටත් maxxa ideas නෙ එන්නෙ.එල එල
    උබට ජාතිජාතිත් +රෙප් ම ලෑබෙවා කියලා ප්‍රර්තනා කරනවා