එදා තිබ්බ ඒ සතුට 😍❤️ 2009.05.18 ❤️🇱🇰

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මහින්ද මහත්තයා අපිට මේ සතුට ගන්න පාර කපලා, සහෝදරයො ටික වටකරන් රටටම ඈරලා දෑම්මා .. ඒදා ඒ සතුට දිගටම විදින්න පුලුවන් විදිහට මහින්ද වෑඩ කලා නම් අද මිනිහා නිදහසේ මෑරෙනවා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    මහින්ද මහත්තයා අපිට මේ සතුට ගන්න පාර කපලා, සහෝදරයො ටික වටකරන් රටටම ඈරලා දෑම්මා .. ඒදා ඒ සතුට දිගටම විදින්න පුලුවන් විදිහට මහින්ද වෑඩ කලා නම් අද මිනිහා නිදහසේ මෑරෙනවා
    :yes:
     
    • Like
    Reactions: malakadss

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මහින්ද මහත්තයා අපිට මේ සතුට ගන්න පාර කපලා, සහෝදරයො ටික වටකරන් රටටම ඈරලා දෑම්මා .. ඒදා ඒ සතුට දිගටම විදින්න පුලුවන් විදිහට මහින්ද වෑඩ කලා නම් අද මිනිහා නිදහසේ මෑරෙනවා
    👆
    :yes:
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මොනව වුනත් ⁣මහින්ද ගෝඨාලා තමා ජාත්‍යන්තර බාධා ඔස්සෙ ඕක ඇදගෙන යන්න නායකත්වය දුන්නෙ ඇමරිකන්කාරයොයි ඉංදියන් කාරයොයි හෙන ගේමක් දුන්නා ප්‍රබාකරන්ව බේරගන්න... ඇමරිකන් කාරයාගෙ ප්‍රධාන අරමුණු තමයි පොඩි රටවල් දෙකඩ කරන එක.....පස්සෙ මහින්දයට මිනිස්සුන්ගෙ අසීමිත ආදරයයි බලයයි එක්ක මොලය විකෘති වුනා
     
    • Like
    Reactions: DXB2021