එදා දවස උදා වේවිදෝ???

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරලුගොඩ මහතා;13178476 said:
එතකොට මම කියපු දේ හරිනේ.. තොපිට මොලයක් නැ කියපු එක!! :lol:
මොකද උඹ බහු වචනෙන් කතා කරන්නෙ ? :frown:
 
ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අදකාලෙ ලන්කාවෙ කැම්පස් ප්‍රොෆෙශනල් නෑ කියලා ඔයා පිලිගත්ත එක හොඳයි. ඕවගෙ ඉන්න හුඟක් එවුන්ට කඩදාසි කුරුටු ගාන්න විතරයි පුලුවන් :frown::frown:

    okkoma facutly ehema nane saho.

    බොරලුගොඩ මහතා;13178450 said:
    :P
    එහනම් ඔයාම පිලිගන්නවා Private Degrees නැතුව Competition එකක් නැ කියලා.. ඔය degree නැත්තම් උඩට යන්න බැ කිව්වේ 1990 කාලේ.. කොහමත් කැම්පස් යන කොල්ලෝ Up to date නැනේ:P.. හරියට ඔයගොල්ලො ඉගන ගන්න Syllabus එක වගේ.. ශ්‍රි ජයවර්දන කැමපස් එක හැරෙන්න වෙන කිසිම කැමපස් එකක් 1996 ට පස්සෙ syllabus එක update කරලා නැලු.. ශ්‍රි ජයවර්දනපුරත් කරලා තියෙන්නේ 1996.. ඊට පස්සෙ නැ.. :D

    cima walath ugannanne poterlage parana theory tamai :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    okkoma facutly ehema nane saho.
    ඇත්ත හුඟක් සබ්ජෙක්ට්ස් අවුරුදු 30-35 න් අප්ඩේට් වෙලා නෑ... හරිනම හැම අවුරුද්දෙම අප්ඩේට් කරන්න ඕන.
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බොරලුගොඩ මහතා;13178506 said:
    පටලවගන්න එපා යාලුවා. CIMA අවුරුදු 5ට සැරයක් Syllabus එක වෙනස් කරනවා:love::love:

    ekath machan me anduwe wada wage tamai.
    subjects wala content eka wenas karana eka witharai karanne. hariyata kiyanawa nam chess board eke itto maru karanawa wage. namata tamai wada ;)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කෑම්පස් වල ඉන්නේ මී හරක්, ගොන්නු, මෝඩයෝ එලියේ තමා මොලේ තියෙන මිනිස්සු ඉන්නේ.දෑන් හරිනේ :D:D

    A/L කරනකන් බොරුවට කෑම්පස් හීනේ තියාගෙන බෑරි උනාම නිකන් මිදි තිත්තයි කියල බනිනව.....:P:P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ekath machan me anduwe wada wage tamai.
    subjects wala content eka wenas karana eka witharai karanne. hariyata kiyanawa nam chess board eke itto maru karanawa wage. namata tamai wada ;)

    මචන් උඹත් ජ.වි.පෙ ද?? :lol: දන්නවනේ ලංකාවේ ර හෙජිං (Hedging) නඩුව.. ඒකට ඉස්සෙල්ලා හැමෝම කිව්වේ සූදුවක් කියලා.. Cima තමය් ලංකාවට ඉස්සෙල්ලාම හෙජිං කියන්නේ මොකක්ද කියලා අදුන්වලා දුන්නේ.. ඒකත් මේ වගේ සිද්දියක් වෙන්නත් කලිං.. ඒ Cima Up to date නිසා.. :D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෑම්පස් වල ඉන්නේ මී හරක්, ගොන්නු, මෝඩයෝ එලියේ තමා මොලේ තියෙන මිනිස්සු ඉන්නේ.දෑන් හරිනේ :D:D

    A/L කරනකන් බොරුවට කෑම්පස් හීනේ තියාගෙන බෑරි උනාම නිකන් මිදි තිත්තයි කියල බනිනව.....:P:P
    තොට අපි හැමෝම පේන්නෙ ඒ වගේද?

    යකෝ මම මගේ සබ්ජෙක්ට් 3ටම දාපු එකෙක්.. සහ අපේ දිස්ත්‍රික්කෙ මගෙ රෑන්ක් එක 28.. කියන්න නෙමෙයි හිටියෙ තෝ කියපු කතාව හින්දා කිව්වෙ.
    :growl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    තොට අපි හැමෝම පේන්නෙ ඒ වගේද?

    යකෝ මම මගේ සබ්ජෙක්ට් 3ටම දාපු එකෙක්.. සහ අපේ දිස්ත්‍රික්කෙ මගෙ රෑන්ක් එක 28.. කියන්න නෙමෙයි හිටියෙ තෝ කියපු කතාව හින්දා කිව්වෙ.
    :growl:

    එලනේ... මම නම් එච්චර දක්ශ නෑ...:D
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අදකාලෙ ලන්කාවෙ කැම්පස් ප්‍රොෆෙශනල් නෑ කියලා ඔයා පිලිගත්ත එක හොඳයි. ඕවගෙ ඉන්න හුඟක් එවුන්ට කඩදාසි කුරුටු ගාන්න විතරයි පුලුවන් :frown::frown:

    okkoma aya ehema na machan, uba leda unama kadadaasiye beheth kurutu gaanneth oke igena gattu aya tamai :P

    බොරලුගොඩ මහතා;13178555 said:

    මචන් උඹත් ජ.වි.පෙ ද?? :lol: දන්නවනේ ලංකාවේ ර හෙජිං (Hedging) නඩුව.. ඒකට ඉස්සෙල්ලා හැමෝම කිව්වේ සූදුවක් කියලා.. Cima තමය් ලංකාවට ඉස්සෙල්ලාම හෙජිං කියන්නේ මොකක්ද කියලා අදුන්වලා දුන්නේ.. ඒකත් මේ වගේ සිද්දියක් වෙන්නත් කලිං.. ඒ Cima Up to date නිසා.. :D

    apo na, api owata na, SF.
    ekane api cima uth karanne ;) habai degree ekak karanna ona presentation, group asaignmnt wage dewal karala interaction eka tiyenna nam, nadda mama ahanne, cima eke eka eka adupaaduwak, mama cima narakai kiyanne na. depaththa balance karnna tamai 2ka karanne :)
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    තොට අපි හැමෝම පේන්නෙ ඒ වගේද?

    යකෝ මම මගේ සබ්ජෙක්ට් 3ටම දාපු එකෙක්.. සහ අපේ දිස්ත්‍රික්කෙ මගෙ රෑන්ක් එක 28.. කියන්න නෙමෙයි හිටියෙ තෝ කියපු කතාව හින්දා කිව්වෙ.
    :growl:

    බුවාලන්තෙ 28ට අපේ කැම්පස් දෙන්නෙ නෑ බං, බුවා කැම්පස් තමයි යන්න වෙන්නෙ. :lol: