එදා බදාදා බබෙක් උපන්නා...

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අඩෝ සුපිරි...

    පොඩි එකෙක්ට කියලා දෙන්න මතක් කරලා බලද්දී මට මතකත් නෑ. :D

    මේවා මතක තියෙන උන් ඉන්න එකත් ලොකු දෙයක්... :yes::yes:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඉස්සර අපි හැංගි මුත්තන් කරනකොට, කවි කියලා තමා බෙදෙන්නේ...

    එදා බදාදා
    බබෙක් උපන්නා
    ඒ බබාගේ නම
    වැටකොළු පැන්චා
    එකන් පෙත්තා, දෙකන් පෙත්තා,
    තුනන් පෙත්තා, හතරන් පෙත්තා,
    පාන් පෙත්තා...

    මේ වගේ උඹලා කියපු කවි මොනවද? :rolleyes::rolleyes:
    බදාදා බදාදා
    බබෙක් උපන්නා
    ඒ බබාට නම තිබ්බේ
    ගොටුකොළ පැංචා
    එකස්ස දෙකස්ස
    තුනස්ස හනස්ස
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජිම් පප්පා ජිම් පප්පා
    ලිදෙ වැටීලා
    ලිදෙ තිබුන කෝටු කෑලි
    පූකෙ ඇනීලා

    ------------------

    තොපෙ තාත්තයි අපෙ තාත්තයි
    එලාර යුද්දෙ
    තොපෙ තාත්තගෙ සරම කැඩිල
    සබාව මැද්දේ

    ------------------
     

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    ඇන්කර් බටර් බටර් බටර්
    බැංකු යට යට යට
    අම්මා කෝ?
    තාත්තා කෝ?
    අම්මා ගිය කාර් එකේ
    තාත්තා ගියා කාර් එකේ
    දෙන්න ගිය චුන් එකේ
    වික්ටෝරියා පාර්ක් එකේ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සෑර් මට සතයක්
    මොකටද වීකී සතයක්
    ලෙලිපොප් කන්න සතයක්
    Top එකාගෙ නම මොකක්ද? (අමතකයි ඉතුරුවා)

    ශෝටාබය දේවතාව
    මැදමුලනේ බංගලාව
    බංගලාවේ ශෝටා කෙල පොඩ්ඩක් ගාලා
    ආහ් ආහ් ආහ්...

    අඩ්ඩා පඩ්ඩා පඩගෙඩි කොල්ලා
    පයියක් අල්ලා පුකේ ඇරලා
    චරුස් චුරුස් චුස්...
    අහලත් නෑ මීට කලින්
     
    • Like
    Reactions: stasia

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අහලත් නෑ මීට කලින්
    ගූ එඩිට් එකක් ගැහුවත් කොලු සීන්මයි මතක් වෙන්නේ. මංගලගේ කළු පයියෙන් ගත්ත සැප තමා Mohowk ඕවා, සිරිකොතෙන් පුක පලාගත්තම ජිවිත කාලෙම ඕවා තමයි මතක් වෙන්නේ :lol::rofl:
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අයිස් පලම් ගත්තා..
    වත්තට පැන දිව්වා..
    වත්ත පුරා නයි..
    නයි මරන්න පොල්ල ගත්තා..
    පොල්ල පුරා මඬ..
    මඬ හෝදන්න ගඟට දිව්වා..
    ගඟ පුරාම රෙදි..
    රෙදි නැන්දේ රෙදි නැන්දේ..
    උබේ පුතා තමයි හොරා...
    😊
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තේක්ක නැන්දේ.. තේක්ක නැන්දේ...
    තේක්ක මාමා කොය්..
    ගහෙන් වැටීල කොන්ද කැඩීල
    කුස්සිය මුල්ලේ දොය්
     
    • Like
    Reactions: animation