එදා මගෙ විසිල් එක

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එදා මගෙ විසිල් එක

    kanyclocktower.jpg

    නුවර මහ ටවුම මැද
    ඔරලෝසු කණුව ය‍ට
    අපේ උන් සෙට් වෙච්ච
    වෙලාවක ඒ ළගින්
    ගස්සලා ගියෙ උඹයි
    විසිල් එක ඒකටයි
    මම ගැහුවෙ නිකමටයි
    උඹේ ඒ රැවිල්ලට
    නතු වුනේ මගෙ හිතයි
    එදා ඒ අපි ළගින්
    උඹ ගියපු නියාවට
    මමත් දැන් උඹ වටේ
    කැරැකෙනව ලතාවට
    එදා මගෙ විසිල් එක
    අද උඹෙන් වදියි මට..

    :angry::angry::yes::P:yes::angry::angry:

    ~#ඨාකුර්Z#~ විසිනි.

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හික්.. හික්... ඕක තමයි කියන්නේ කල කල දේ පල පල දේ කියලා... :P:P
    ඒක තමයි බං. බලපංකො මේකුන් කරන වැඩ:angry::angry::P

    Hehe
    dan ithin widawapan ayye.....
    :lol:
    ඕකනෙ ඉතිං
    "මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපිට"
    කියල කියන්නෙ :P
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හිහ්..මම කලින් දවසක් කිව්වා වගේම ඔබට හරිම අපූරු හැකියාවක් තියෙනවා අමුතුම ආරක් ගත් නිර්මාන කරන්න.....ඉතා සරලව සිතට ආමන්ත්‍රණය කල හැකි අයුරින් ඔබ පද ගලපනවා...විශිස්ටයි....!!!
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හිහ්..මම කලින් දවසක් කිව්වා වගේම ඔබට හරිම අපූරු හැකියාවක් තියෙනවා අමුතුම ආරක් ගත් නිර්මාන කරන්න.....ඉතා සරලව සිතට ආමන්ත්‍රණය කල හැකි අයුරින් ඔබ පද ගලපනවා...විශිස්ටයි....!!!
    ස්තූති වේවා මචෝ:):):D

    මේකත් පට්ටම තමයි බන්..:D
    උඹටත් ටෑංකියූ මචං:D
     
    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    උපහාසය මනා ලෙස මුසු ඌ නිර්මානයක් , කවියක් තුලින් අරමුනු වෙන්නෙ කියවන්නාට යම්කිසි වින්දනයක් ලබා දිමය්..නිදහස් ආරය මුසු කොට බස හෑසිරවීම නිසා , සහ සරල වච්න බාවිතා කිරිම නිසා ඔනෑම කෙනෙක්ට පහසුවෙන් ග්‍රහනය කර ගන්න පුලුවන්..නිර්මානය පුරාම බස ගාලා යන ආකරය ඉතාමත් සුමට නිසා රස විදිමෙදි ඉතාමත් පහසුය් .... කවියෙ අන්තිම කොටස මීට වඩා සාරතක ලෙස වචන බාවිතා කරානම් නිර්මානය තවත් සාර්තකය්..:D:D:yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කමෝන් කමෝන්
    ;)

    marune ban :D
    ubatath wena dhewal:P
    හ්ම් හ්ම් :P

    පට්ට මචන් පට්ට...:yes::yes:
    ස්තූතියි මචං :)

    උපහාසය මනා ලෙස මුසු ඌ නිර්මානයක් , කවියක් තුලින් අරමුනු වෙන්නෙ කියවන්නාට යම්කිසි වින්දනයක් ලබා දිමය්..නිදහස් ආරය මුසු කොට බස හෑසිරවීම නිසා , සහ සරල වච්න බාවිතා කිරිම නිසා ඔනෑම කෙනෙක්ට පහසුවෙන් ග්‍රහනය කර ගන්න පුලුවන්..නිර්මානය පුරාම බස ගාලා යන ආකරය ඉතාමත් සුමට නිසා රස විදිමෙදි ඉතාමත් පහසුය් .... කවියෙ අන්තිම කොටස මීට වඩා සාරතක ලෙස වචන බාවිතා කරානම් නිර්මානය තවත් සාර්තකය්..:D:D:yes::yes:
    කමෙන්ටුවට තෑන්ක්ස් මචං :):)