එදා මම කිව්වම මාත් එක්ක මරාගත්තා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පක තමා තාවකාලික. ඔක්කොම හේදිලා ගියාම ස්තිර වෙන්න දෙයක් ඉතුරු වෙනවද බොල. තාවකාලික ප්‍රශ්නයක් කියලා උබේ ගේද පොලව යටින් ටයිල් දාර දිගේ වතුර එනවනම් උබ බලාගෙන ඉන්නවද. අම්මගේ රෙද්දේ තාවකාලික. තවත් උබ මෙතන සුද්ද කරනවනේ බන්..

    :rofl::rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ගමේ උනේ මොකක්ද කියල මම හරියටම දන්නෙ නෑ. එත් ඕකයි උඹ කියන සිද්ධාන්තයයි අතර මොනම සම්බන්ධයක්වත් නෑ.

    වැස්ස නිසා වතුර මතු වෙන්න පුලුවන්. ඒක උමා ඔය වියාප්රැතිය එක්ක සම්බන්ධ කරන්න එපා.

    උඹ කියන ඒවා බලද්දි හිනා යනවා...

    මහින්ද ඌවට කරපු එකම දේ මේකද මන්ද:rolleyes: