පක තමා තාවකාලික. ඔක්කොම හේදිලා ගියාම ස්තිර වෙන්න දෙයක් ඉතුරු වෙනවද බොල. තාවකාලික ප්‍රශ්නයක් කියලා උබේ ගේද පොලව යටින් ටයිල් දාර දිගේ වතුර එනවනම් උබ බලාගෙන ඉන්නවද. අම්මගේ රෙද්දේ තාවකාලික. තවත් උබ මෙතන සුද්ද කරනවනේ බන්.. :rofl::rofl: