එදා මෙදාතුර බිහිවුන ලොව අංක එකේ සටන් කරුව&#353

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එදා මෙදාතුර බිහිවුන ලොව අංක එකේ සටන් කරුව&#353

    එදා මෙදාතුර බිහිවුන ලොව අංක එකේ සටන් කරුවා කව්ද ? මටනම් ඒ bruce lee තමයි අවාසනාවකට අද අප අතර නැතත් ගේ ක්‍රියාදාම අද මෙන් එඩිට් කල ඒවා නොවේ .
    කෙසේනමුත් මේ අසාමන්ය් සටන් කරුවා පිළබද ප්‍රවාද බොහොමයි





     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ තව නිදසුනක් ..මොහුගේ ප්‍රහාරක වේගය එදා තිබුණු කැමරා වල සටහන් නොවෙන තරමට වේගවත් කියලයි කියන්නේ




     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    කුන්ෆු අනම් මනම් දන්නේ නැති වුනාට අපිත් හොද සටන් කරුවො තමයි හරිය. :D :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    bruce lee ගේ මරණය ගැන චාක්‌ නොරිස් ගේ ප්‍රකාශයක් මේ (අන්තිම හරියේ )

    මන් හිතන්නේ chuck Norris ගැන හැමෝම දන්නවනේ :)

     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    matanam chee shakthiya,kundaleni shakthiya ho wewa eka thiyana satan kalawa thama wadagath>mona mona ewwage thiyanawada kiyala hariyata danne na :(
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    කුන්ෆු අනම් මනම් දන්නේ නැති වුනාට අපිත් හොද සටන් කකරුවොතමයි හරිය.:cool: