චීනෙන් පිනට හාල් හිගා කෑවා මතකද ?අඩන්ඩ එපා පොන්සි, මම නැති වෙලාවක් බලල අයෙ තෙර්ඩ් දාපන් එතකොට කිච වෙන්ඩ ඕන නැනෙ..
පිනට දෙන් නැ පොන්ස් ණයට දෙන්නෙ, පිනට දුන්න තැනක් පෙන්නපන්කො බලන්ඩ...
------ Post added on Feb 17, 2022 at 11:57 AM
ඒවා ආයේ කාබනික වගාවෙ අස්වැන්නෙන් පියවන්ඩද ගත්තේ ?
මිනිස්සුන්ට කන්න දෙන්න වෙන්නෙ ණයට නම් ඒ රටේ පාලකයොන්ගෙ වැරැද්ද නෙවෙයි ද.. ණයට තෙල් ගන්න එක ණයට හාල් ගන්න එක හරි කියලද කියන්නෙ... එතකොට උඹේ ඔය කියන තියරියට අනුව යොදපු පිලියම කියපන් කො..