එදා වේල කන මිනිස්සු ජීවත්වෙන්‌නෙ කොහොම ද? - සංවේදී වූ පියෙක්

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඔය මිනිස්සුන්ගේ වැටෙන කඳුලක් ගානේ රට මේ තත්වෙට ඇදලා දාපු හැම බල්ලගේම බත්පත විසවෙන්න ඕනේ... :angry: :angry: :angry:
    රටේ බල්ලෝ උඩින් පාත් වුනේ නෑ. මෝඩ මරි සි‍ංහල්ලු තමා බත් පතටයි 500ටයි ඡංදේ දීලා දෙපත්තට බෙදිලා පුක දීගෙන කෑගහගෙන මේ තැනට ගෙනාවේ. ඔය වැටෙන කඳුලු වලට වගකියන්න ඕනේ මිනිස්සුන්ම තමා. ඕකුන් තමා මරණ දඬුවම දීලා තියෙද්දිත් චොකා මල්ලිව රත්නපුරේ දෙවෙනියට වැඩිම ඡංද වලින් තෝරලා ගෙනාවේ. අච්චර දූෂණ චෝදනා තියෙද්දි ජොනියා වගේ එවුන්ව කුරුණෑගලින් දෙවෙනි වැඩිම මනාප වලින් ගෙනාවේ. තමන්ගේ වල තමන්ම කපාගෙන දැන් ඇඬුවට වැඩක් තියෙනවාද?
     
    • Like
    Reactions: Arumbaya De Almeida