එදා සරසවි සවාරියේ...........

dmdarshana

Active member
  • Feb 1, 2008
    392
    88
    28
    එදා සරසවි සවාරියේ...........

    එදා සරසවි සවාරියේ...........

    ඔබේ දෑසින් දුටු අහිංසක සිනහව
    මා සිත පිරිගියේ මටද නොදෑනි
    ඔබ අසරණ විට ඔබ ලගට එන්නට හැකිනම්.....
    එදා ඔය ඈස් වලින් සෑලුන කදුලු මට තවම මතකයි..
    සදා රදෙයි මියෙන තුරාවට ඔබ මා සිත් තුල
    ඒ දෑනුන ආදරය...
    සෑමදා මතකය අවදි කරයි

    ලෝක අන්තයේ ලියු ඒ කවිය
    සුන්දරයි....

    :love::love::love::love::love::love:

    need your valuable comments.
    thank you :)