මැඩම්

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔව් මචං ඔයා හරි . දැන් ගොඩක් අය බ්ලොග් වලින් එන්න එන්නම ඈත් වෙනවා . :dull::dull:
    දැන් එළකිරියේ අවුරුදු 7 විතර වගේ නිසා බ්ලොග් හැම එකක් ම වගේ කිරියේ බෙදාගන්න හිතුවේ .
    ඔව් ඇත්තටම , අපි හැමෝම ලග නොකියපු කතාවක් තියෙනවනේ මචන් . :yes::yes:

    බොහොම ස්තුති කමෙන්ට් කරාට . :love::love:
    මගෙන් රේප්

    එලකිරියෙ කියවන සෙට් එකට බලන්න දිගටම ලියන්න බ්රෝ..!
    බ්ලොගේ කතා ටිකත් බැලුවා , පට්ට !
    Tfs!
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    එලකිරියෙ කියවන සෙට් එකට බලන්න දිගටම ලියන්න බ්රෝ..!
    බ්ලොගේ කතා ටිකත් බැලුවා , පට්ට !
    Tfs!

    අනිවා මචං . පුළුවන් හැම වෙලාවේම ලියනවා !
    ගොඩක් ස්තුති මගේ බ්ලොග් එක පැත්තට අවට .
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    hehe ..ඉන්නව ඉන්නවා.. ඔයා ලියන්නකෝ.. මම කියවනවා ඔක්කොම.. :love:

    heheheh :rofl::rofl:
    කියෙව්වට කියන එකක් යෑ .. :dull::dull:
    එක පාර මතු උනේ මාස ගානකින් දැන් . :angry::angry:

    :love::love::love: