එදා සහ අද ඉරනම

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    409568_446765582045768_1751345166_n.jpg

    ඉන්දියාවේ වෛද්‍ය සිසුවියක් දුෂණය කිරීමේ සිද්ධිය ලොකේ පුරාම දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති කරා.අද දවල් එම සිසුවිය මෙලොවින් සමුගත් බව වාර්තා වුනා.ඇත්තටම මේ වගෙ සිද්දි ඉන්දියාවේ විතරක් නෙමෙයි.ලොකේ හැමතැනම වෙනවා.ගොඩක් අය කියනවා මෙකට පිලියමක් විදියට ගණිකාවෘත්තිය නීතිගත කරාම හරි කියලා.ඒත් ඉන්දියාවෙත් ගණිකාවෘත්තිය නීතිගතයි.ඒ වගේම ගණිකාවෘත්තිය සදහා ප්‍රදේශද තියෙනවා.එහෙම තිබිලත් ඉන්දියාව කියන්නේ ස්ත්‍රි දුෂණ,ලින්ගික අපයෝජන වැඩි රටක්.ඇත්තටම මේකට හොදම දේ මෙවනි පුද්ගලයන්ට ලබා දෙන්නා වු දඩුවන් දැඩි කිරිමයි.ඇත්තටම අතීතයේ රජවරුන් විසින් මෙවනි පුද්ගලයන්ට ඊතා කුරිරූ වූ දඩුවම් ලබා දුන්නා.මෙවනි අපරාධ වලට නීතියෙන් ලැබෙන දඩුවම් ගොඩක්ම මදි​

    ඒ වගේම එවනි පුද්ගලයන්ට නීතියෙන් දඩුවම් ලෙබෙන්නත් ගොඩක් කල් යන්වා.ඇත්තටම පසුගිය දිනවල ලන්කාවේ දකුණු පලාතෙනුත් මෙවනි අපචාර ක්‍රියා වාර්තා වුනා.එත් අද වනවිට ඒ දේවල් ගොඩක් දෙනෙක්ට ඒ දේ වල් අමතකයි.ඇත්තටම මෙවනි පුද්ගලයන්ට රජ කාලේ දඩුවම් දුන්නත් මදි.මොකද කාන්තාවක් හරී බාලවයස්කාර ලමයකුට දුෂණයක් හරි ලින්ගිකව අපයොජනයක් හරි කරනවා කියන්නේ කොච්චර පහත් කියවක්ද?ඇත්තටම ඒ දේවල් කරන එවුන්ට පිරිමි කියන්න පුලුවන් කමක් නැ.ඒ වගෙ අය වදපු අම්මටත් පවු උන් නිසා.

    ඇත්තටම මෙවනී පහත් මානසිකත්වයක් ඇති මිනිස්සුන්ට ලබාදිය යුතු වන්නේ රජකාලේ දීපු දඩුවන්ම තමයි.මොකද ඒවා දැක්කමවත් මේවනි තිරිසනුන්ගේ හිතේ පොඩි හරි බයක් දැනෙවි. ඇත්තටම මොවුන් ‍රැක ගැනීමෙන් සාමාජයට දෙන්නේ මෙවනි ක්‍රියාවලට අනුබලයක්.ඇත්තටම මොවුන්ට උපරිම දඩුවම් ලාබ දෙන්න ඕන.මානව හිමිකම් තියෙන්නේ මිනිස්සුන්ට.මේ වගේ මිනිස් වෙස් ගනිපු රාක්ශයන්ට මොන මානව හිමිකම්ද?

    ඕනම කෙනෙක් ආසායි තමන්ගේ ජීවීතේ සතුටින් ජීවත් වෙන්න.මම හිතන් නැහැ මේ ලොකේ කිසි කෙල්ලෙක් කවරු හරි තමන්ගේ අනු දැනුම නැතිව තමන්ව ස්පර්ශ කරනවටවත් කැමති ඇති කියලා.​

    ඒත් දැන් වෙන්නේ ස්පර්ශ කරන එක විතරක් නෙමෙයි ඒ කෙනාව දුෂණය කරලා මදිවට දස වද දීලා මරලාදාලා ආයේ ටික දවසකින් උසාවිය ඉදිරියේ තම බලතල වල ප්‍රයොජනෙන් හරී නිතීයේ දුරවල තැන් වලින් රින්ගලා අහින්සක ප්‍රබූ චරිතයක් කියලා සමාව හරි අවුරුදු 5-6ක සිරදඩුවමකට හරි ජීවීත කලයම හිරේ හරි යන එකයි.ඔක තමයි අද හැම තැනම වෙන්නේ. ස්ත්‍රි දුෂකයන්ට ලැබෙන්න ඔන දඩුවම් ලැබෙන්නේ නැති 1 ගැන මම ඇත්තටම දුක් වෙනව.මොකද මගේ අම්මත් ගැහැනියක් ඒත් නීතියෙන් ගැහැනියකට සාධාරණය ඉස්ඨ වෙන් නෑ කියන්නේ මගේ අම්මටත් සාධාරනය ඉස්ඨ වෙන් නෑ කියන එකයි..​

    නිහඩව සිටියා හොඩටම ඇති දුෂකයන්ට එරෙහිව හඩක් නගන්න මේ හොදම වෙලාවයි.මොකද ස්ත්‍රි දුෂණය හා ලින්ගික අපයොජනය අප රටටද පිලිලයක් වෙලා ඉවරයි.ඒක වෙනුවෙන් හඩක් නගන 1 අපගේද යුතුකමක්..​
    :angry::angry::angry::angry::angry::angry::angry: :angry: :angry::angry::angry::angry:

    කොමෙන්ට් බම්ප් සහ රෙප් ඉතා අවශයයි:frown::frown::frown::frown:

    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: rskoora