එයාලගේ ස්වභාවදහම ගැන හැඟීම, දර්ශනය හෙම හොඳයි. 
මත් දේවල් ගැන කියනවා නම් කොයිකත් එකයි, යහපතක් නෑ.
මේකේ විස්තර කරලා තියන වර්ගය වගේම හැම එකෙන්ම කරන්නේ
සත්‍යය දැකීමේ නිදහස සීමා කරන එක...