එදා සහ අද

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth

    කි‍්‍රස්තු පූර්ව 2800 දී පමණ ඉපැරණි ඇසිරියාවේ ලියැවුණු මැටි පුවරුවක මෙසේ සඳහන් වී තිබේ.
    ”අපේ පෘථිවිය අන්තිම කාලයේ දී පිරිහීමට පත් වෙයි. ලෝකය ඉතා ඉක්මනින් ම අවසානයක් කරා ළඟා වෙන ලකුණු දැන් පහළ ව තිබේ. පගාව හා දූෂණය අද සාමාන්‍ය දෙයක් වී තිබේ.”
    ඉන් වසර 2000කට පසු ගී‍්‍රක මහාදාර්ශිනික සොක‍්‍රටීස් මෙසේ කියා තිබේ:
    ”දරුවන් අද සැහැසි වී තිබේ...... ඔවුන් දැන් වැඩිහිටියන් එනු දකින වන විට නැඟිටින්නේ නැත. ඔවුහූ සිය දෙමාපියන්ට එරෙහි වෙති. පිරිස් ඉදිරියේ නන්දොඩවති. කෑම මේසයේ දී ශබ්ද නඟා කෑම ගිල දමති. දෙපා හරස් කර ගෙන වාඩි වෙති. එසේම ඔවුන්ගේ ගුරුවරුනට පීඩා කරති.”
    ප්ලේටෝ ඔහුගේ ශිෂ්‍යයන් ගැන මෙසේ ලියා තිබේ:
    ”අපේ තරුණ පෙළට කුමක්ද මේ සිදුවේ ගෙන යන්නේ? ඔවුහූ සිය වැඩිහිටියන් ගරති; මාපියන්ට අකීකරු වෙති. ඔවුහූ නීතියට ගරු නොකරති; සුළු දෙයටත් වීදි බැස අරගළ කරති. ඔවුන්ගේ හැදිච්චකම් විනාශයට යමින් තිබේ. ඔවුන් මොන විදියේ මිනිසුන් වේවිද?”

    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    danuth ehemmamai neda machan