එදා සිංහල ගැහැනුන්ගේ ඇඳුම

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කොටට අඳින ගෑනුන්ට වේසියෝ කියන, නමුත් හොරෙන් උන් මතක් කරලා අතේ ගහන ඊනියා සුචරිතවාදීන්ට මේක දැකලා ගොඩක් රිදෙයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේක කියෙව්වම හිතුනේ අපිට බලෙන් ඔබ්බවන්න හදන බටහිර ප්‍රජාතන්ත්‍රවාදයත් මේ වගේමයි නේද කියල.

    මම මේ කියන එක ඉදිරියේදී සත්‍ය වෙයි. බලන්න.....

    ඉස්සර අපේ ගෑනු පිරිමි නිරුවතින් පහසුවෙන් අනවශ්‍ය හැඟීම් ඉස්මතුවීමකින් තොරව ජීවත් උනා.
    බටහිර විටෝරියානු සංස්කෘතිය ඇවිත් අපිට ඇඳුම් අන්දලා නිරුවත මැජික් කළා.
    දැන් උන් අපි ඉස්සර හිටිය වගේ ඉන්න හදනවා.

    බටහිර උන් මානව හිමිකම් කඩනකොට, රට රටවල මිනී මරනකොට ලංකාවේ අපිට යම් කිසි පාලනයකින් යුතුව තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුන. සමාජයේ ප්‍රශ්න ඇති උනේ අඩුවෙන් ඒ කාලේ.

    දැන් උන් අපිට මානව හිමිකම් කියල අමුතු සීන් එකක් බලෙන් ඔබ්බවනවා.

    හැබැයි මේ සරණාගත ප්‍රශ්නේ සහ අනෙකුත් ප්‍රශ්න නිසා උන්ගේ මානව හිමිකම් දැන් උන්ටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

    බලපන් අනාගතයේදී උන්ම නීති හදයි ආගමික නිදහස සීමා කරන්න, සංස්කෘතික සමාජයීය තත්ව වෙනස් කරන්න. අපිටත් සුපුරුදු පරිදි ඒවා බලෙන්ම රින්ගවයි.

    ටයර් වගේ බඩවල් තිබ්බ ලංකාවෙ ගෑනුන්ට ඔහොම තන් එළියෙ දාගෙන ඉන්න තරම් කන්ෆිඩන්ස් එකක් තිබ්බ කියල මන් හිතන්නෙ නෑ බන්. අනිත් එක ලංකාව කියන්නෙ කොහොමත් පුරුෂ මූලික සමාජයක්. ගෑනු කියන්නෙ ගෙවල් වලම හිටපු ජාතියක්.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ටයර් වගේ බඩවල් තිබ්බ ලංකාවෙ ගෑනුන්ට ඔහොම තන් එළියෙ දාගෙන ඉන්න තරම් කන්ෆිඩන්ස් එකක් තිබ්බ කියල මන් හිතන්නෙ නෑ බන්. අනිත් එක ලංකාව කියන්නෙ කොහොමත් පුරුෂ මූලික සමාජයක්. ගෑනු කියන්නෙ ගෙවල් වලම හිටපු ජාතියක්.

    සිරි ලංකාවේ සිට ඕස්ත්‍රේලියානු සුදු හමැත්තියන් පිළිබඳ විශ්මිත සිහින දකින්නා එමියෝස් නොහොත් සරමා බින්දුවයි එක. :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරි ලංකාවේ සිට ඕස්ත්‍රේලියානු සුදු හමැත්තියන් පිළිබඳ විශ්මිත සිහින දකින්නා එමියෝස් නොහොත් සරමා බින්දුවයි එක. :rofl:
    මම සිහින දකින එකෙක් නෙමේ පොන්ස් මම ඒ කෙල්ලන්ව ලොවෙත් ආශ්‍රය කරන කෙනෙක්.