එදා සිට අද දක්වා ජනපතිවරුන්ගේ සිංදු

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය :love::love:


    මහින්ද රාජපක්ෂ



    මෛත්‍රිපාල සිරිසේන


    ගෝඨාභය රාජපක්ෂ


    රනිල් වික්‍රමසිංහ
    :love:


     
    • Love
    Reactions: sahan50

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    2001 UNP song එක සුපිරි. ඡනාධිපතිවරණ නෙවේ හැබැයි.



    මේ පාරත් රනිල්ට හොඳ සින්දු ටිකක් හැදිලා තිබුණා, සුපිරිම එක හැබැයි 2015 ගහපු 'ආයේ ආයේ නොම ඉවසන්' 🙂
     

    Sen-lu

    Well-known member


  • මේ පාරත් රනිල්ට හොඳ සින්දු ටිකක් හැදිලා තිබුණා, සුපිරිම එක හැබැයි 2015 ගහපු 'ආයේ ආයේ නොම ඉවසන්' 🙂

    දැන් හැබැයි මේකෙ එච්චර ලස්සනක් තේරෙන්නෙ නෑ. ඒකාලෙ පොඩි හින්දද කොහෙද ඡන්දෙ දිනල ඕක ජාතිකේ යනකොට අමුතු මෙව්ව එකක් තිබ්බ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අරගලේ සොන්ග් එක දාපන්. ඒකෙනුයි රනිල් ආවේ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,084
    113


    මේ පාරත් රනිල්ට හොඳ සින්දු ටිකක් හැදිලා තිබුණා, සුපිරිම එක හැබැයි 2015 ගහපු 'ආයේ ආයේ නොම ඉවසන්' 🙂

    ඒකනම් සුපිරි තමයි. Goosebumps එක්ක එන්නෙ ගැම්ම
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මහ ලොකුවට සින්දු හැදුවට, සින්දු වල කරනවා කිව්ව දේවල් වලින් 1%ක් වත් කරල නෑ, බොරු සන්දරශන විතරයි. මේවා අහනකොට අපි ගැනම ලැජ්ජ හිතෙනවා. වහල් සින්දු...එච්චරයි.
     
    • Like
    Reactions: dananjaya696

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය
    මේ චන්ද්‍රිකාගේ සින්දුවක් නෙමේ. සුදු නෙලුම් ව්‍යාපාරය 😝