ඔය රජය මුදල්, ඔය ගෑනි තමන්ගේ වගේ දීලා තියෙන්නේ...
මෝඩ වහල්උන්ට මාරචූන්...

| බන්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන ඇත්ත.....
බන්ඩාරනායක අරමුදල මගින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා රු. මිලියන 250 ක් ආධාර ලෙස ලබාදී ඇත.
බන්ඩාරනායක අරමුදල යනු කුමක්ද ?
එය පුද්ගලයකු හෝ පවුලක් සතු අරමුදලක් නොවේ.
එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායක ජාතික අනුස්මරණ අරමුදල යනු 1975 අංක දෙක පනත මගින් ස්ථාපිත රාජ්‍ය අරමුදලක් වෙයි.
මෙම අරමුදලේ කොපමණ වත්කම් තිබේද ?
මෙම අරමුදලේ රැ පියල් මිලියන 40, 000 ක් (රැ පියල් මිලියන හතලිස් දහසක මුල්‍ය වත්කම් ඇත)
ඒ සා විශාල ධනස්කන්දයක් මේ අරමුදල සතුවන්නේ කෙසේද?
බන්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ ( BMICH)ආදායම් මෙම අරමුදලට බැර වෙයි.
සමහර වර්ෂ වල BMICH ආයතනයේ වාර්ෂික ආදායම් රැ පියල් මිලියන 4000 ඉක්මවා තිබේ.
BMIH පාලනාධිකාරිය
සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති නිළ වශයෙන් පත්වෙයි
විපක්ෂ නායක
අගවිනිසුරැ
විගණකාධිපති
බන්ඩාරනායක පවුලේ එක් අයෙකු හෝ දෙදෙනකු
මෙලෙස බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආදායම් බැර වෙන බන්ඩාරනායක අරමුදලේ පාලනාධිකාරිය පහත දැක්වේ
ජනාධිපති
විපක්ෂනායක
විගණකාධිපති
බන්ඩාරනායක පවුලේ කිහිප දෙනකු
එසේ නම් බන්ඩාරනායක අරමුදල යනු සම්පුර්ණ රජයේ අරමුදලක් වෙයි.
එම අරමුදලේ මුදල් වියදමක් ලෙස කරන්නේ නම් ඊට එහි අධක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙයි.
එසේ නම් මෙම ආපදා ප්‍රධානය ජනාධිපති , විපක්ෂනායක , ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් වෙයි.
බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් 1973 වසරේ නිමවෙන අතර 1974 වසරේ සිට එහි ආදායම් ඉපයීම ආරම්භ වෙනවා.
එහි ආදායම බැරකිරීම සදහා 1975 වසරේ මෙම අරමුදලේ පිහිටුවනු ලබනවා.


වත්මන් රජය වසර 75 ක් දේශපාලනයට ශාප කරන නමුත් රජය සතු බන්ඩාරනායක අරමුදලේ මුදල් චන්ද්‍රිකා බණ්ඩාරනායක අතින් අගමැතිනිය වෙත ප්‍රදානය කර එය බන්ඩාරනායක පවුලේ ආධාරයක් ලෙස හුවා දැක්වෙන්නට ඉඩ හැර ඇතිබව පෙනීයනවා.
බන්ඩාරනායක ලා වික්‍රමසිංහ ලා වගේම වත්මන් රජයක් එකම දේශපාලන කදවුරක් වන බවටත් පවතින විශ්වාසය ඇත්තක්ද?
මෑතකදී පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කර හිටපු ජනාධිපති වරැන්ට නිව් නිවාස අහිමි කල මුත් ඉන් ඉවත්කර ඇත්තේ 

මහින්ද රාජපක්ෂ පමණි.
චන්ද්‍රිකා සිරිසේන ඇතුලු ඉතිරි අය තවම එම වරප්‍රසාද අත්විදින බව පැවසෙනවා.ඒ අනුවද මෙම කණ්ඩායම් තනි කදවුරක් බවට විශ්වාස කල හැකියි.
මනෝජ් විජේසේකර සටහනක්....
මෝඩ වහල්උන්ට මාරචූන්...
| බන්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන ඇත්ත.....
සමහර වර්ෂ වල BMICH ආයතනයේ වාර්ෂික ආදායම් රැ පියල් මිලියන 4000 ඉක්මවා තිබේ.
චන්ද්‍රිකා සිරිසේන ඇතුලු ඉතිරි අය තවම එම වරප්‍රසාද අත්විදින බව පැවසෙනවා.ඒ අනුවද මෙම කණ්ඩායම් තනි කදවුරක් බවට විශ්වාස කල හැකියි.
මනෝජ් විජේසේකර සටහනක්....
