එදා සිරිසේනගේ පුතා හෙට කොහොම වෙයිද?

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මගේ තාත්තා අගමැති වෙන්න ඉන්නේ... මම කාටවත් බය නෑ...

    Sunday, 24 February 2013 18:33







    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත් කල්කුඩා මුහුදු වෙරළේදි නැ‍ඟෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතාගේ පුත්‍රයාට පහර දි තිබේ.
    අද(24) සවස මෙම පහරදිම සිදුකර ඇති අතර ඒ හේතුවෙන් ඔහු මඩකලපුව රෝහලට ඇතුලත් කර තිබේ. අද සවස නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතාගේ බිරිද සහ ඔහුගේ පුත්‍රයා වෙරළේ දිය නාමින් සිට ඇති අතර එම අවස්ථාව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුතා විසින් විඩියෝ කරමින් සිට තිබේ. එහිදි එම අශෝබන ක්‍රියාව ඉවසා ගත නොහැකි වු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුතා මේ පිළිබදව ඇමති පුතාගෙන් විමසා තිබේ. එහිදි ඔහු පවසා ඇත්තේ ,.....මගේ තාත්තා මේ රටෙ හෙට අනිද්දා අගමැති වෙන්න ඉන්න කෙනෙක් ....මට ඔනෑ දේ මම කරන්නේ යනුවෙන් පවසා..තිබේ.
    කතාව දුරදිග ගොස් ඇති අතර අධික ලෙස මත්පැන් පානය කර සිටි ඇමති පුත්‍රයා සහ ඔහුගේ මිතුරා පසුව නියෝජ්‍ය පොලිස්පතිගේ පුත්‍රයාට දරුණු ලෙස පහරදි තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරිමට උත්සහ දැරුවද පසුව එල්ලවූ බලපෑම් මත අතහැර දමා ඇති අතර සිද්ධිය මාධ්‍යට ලැබිමට තිබුණු අවස්ථා සියල්ලද සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ. ඇමති අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මේ වන විටත් කල්කුඩා ගොස් ඇති අතර සිද්ධිය සම්පුර්ණයෙන් යටගසා පුත්‍රයා බේරා ගැනිමේ මෙහෙයුමක් දියත්වෙමින් පවතින බව ලැබෙන අරංචි මාර්ග පවසයි.


    බලේ ලැබෙන්න කලින් මෙහෙම නම් ලැබුනම????????????????????????

    Tho wage ponnayek hadanne nathuwa thpe thatha sarame phiyadaganna tibbe. Kade yana ekai, borukiyana ekai unath tikak wadagath widiyata karapan.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    00000.jpg
    IO SIRESENA 6.jpg

    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    View attachment 54301
    View attachment 54302

    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????

    ඔව් ඉකුවා... උබෙ අම්මට...:lol::lol::lol::lol:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ලක්ශ 1867 = මිලියන 18.67 = Ferrari, Maserati, Rolls Royce even Lexus LFA

    ගෙම්බො දන්න ප්ලේන් ප්‍රයිස්.. බීච් ක්‍රාෆ්ට් එකක් ගනින් ලැජ්ජයි..

    RIP MATHS :P
    Aney gono uba kiya wasarata yanakam iskole gihin thiynwada :P
    Kade gihin hambena salli walin maths class wath palayan :baffled:
     
  • Sep 8, 2014
    490
    47
    28
    ලක්ශ 1867 = මිලියන 18.67 = Ferrari, Maserati, Rolls Royce even Lexus LFA

    ගෙම්බො දන්න ප්ලේන් ප්‍රයිස්.. බීච් ක්‍රාෆ්ට් එකක් ගනින් ලැජ්ජයි..

    oya yakoo asawala laga indan gatta 4to 1k ubata
    ekawat teren nadda, tamange car 1k nan ohoma para madde gannawada,
    anika ubalage silawantha gunawantha namal babyta bara karathta da tiyenne
    , ewa ape salli , rate janatawage salli ,
    Anika Ubala 2 pantiyatawath gihin nathi un bawa nan penaa
    ලක්ශ 1867 = මිලියන 18.67 lu , pu**th hina
    ලක්ශ 1867 = කෝටි 18.67 = මිලියන 186.7
    ganan panti palayan mada gaha gaha inna welwe
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පොඩි පුතා;17533442 said:
    oya yakoo asawala laga indan gatta 4to 1k ubata
    ekawat teren nadda, tamange car 1k nan ohoma para madde gannawada,
    anika ubalage silawantha gunawantha namal babyta bara karathta da tiyenne
    , ewa ape salli , rate janatawage salli ,
    Anika Ubala 2 pantiyatawath gihin nathi un bawa nan penaa
    ලක්ශ 1867 = මිලියන 18.67 lu , pu**th hina
    ලක්ශ 1867 = කෝටි 18.67 = මිලියන 186.7
    ganan panti palayan mada gaha gaha inna welwe

    ලක්ශ 1867 = මිලියන 18.67 = Ferrari, Maserati, Rolls Royce even Lexus LFA

    ගෙම්බො දන්න ප්ලේන් ප්‍රයිස්.. බීච් ක්‍රාෆ්ට් එකක් ගනින් ලැජ්ජයි..

    https://www.facebook.com/video.php?v=407872106033866&set=vb.115413998613013&type=2&theater
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න පුතො වැඩ.. කො මේ සිල් රෙදි කරේ ගහ ගත්ත උන්???

    එක තැනක් පෙන්නපන් නාමල් මහත්තයා තාත්තගේ බලේ පෙන්නලා ජඩ වැඩක් කරපු.. අන්න ඒකයි මැදමුලහ්නේ ඩී.ඒ. රාජපක්ශලාගේ මුනුපුරන්ගේ වෙනස.

    ඌට කාගෙවත් බලේ පෙන්නන්න ඕනේ නෑ..
    ඌගේ බලේ ඇති ඔක්කොටම..
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ලක්ශ 1867 = මිලියන 18.67 = Ferrari, Maserati, Rolls Royce even Lexus LFA

    ගෙම්බො දන්න ප්ලේන් ප්‍රයිස්.. බීච් ක්‍රාෆ්ට් එකක් ගනින් ලැජ්ජයි..

    "උඩ දෙකට යට දෙක කැපුවම බින්දුවයි" ආකාරයට නේද උඹ ගනං හදන්නේ..
    මට හිතුනා..
    උඹලගේ ඔක්කොම එහෙමනේ ගනං හදන්නේ..
    නැතිනම් කොහොමද Budget Balance කරගන්නේ..??

    යකෝ..

    ලක්ශ 1867ක් කියන්නේ මිලියන 186.7ක්
    ඒ කියන්නේ කෝටි 18.67..

    දන්නේ නැතිනම් ඉගෙන ගනිං..

    ලක්ශ 10ක් මිලියන එකයි..
    මිලියන දහයක් කෝටි එකයි..

    ඒ කියන්නේ ලක්ශ 100ක් කෝටි එකයි..
    (නැතිනං උඹලා ඕකත් වරද්දගන්නවා..)

    දැන් මේක කොලේක ලියලා, කාමරේ ගහලා තියෙන මහින්ද පෝස්ටරේ වෙනුවට ගහගනිං..
    අඩුගානේ දෙයක් ඉගෙන ගන්නවත් ලැබෙයි..