එදා හොද නැති මේදා හොද සුද්දෝ

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
    හොඳ පරිස්සමෙන් ඉඳපන්
    මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
    උඹ මෝදූකරේ තනියෙන්
    මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
    හොඳ පරිස්සමෙන් ඉඳපන්
    මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
    උඹ මෝදුකරේ තනියෙන්
    යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
    ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
    මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලන්
    උඹ නොදැක්කා සේ ඉඳපන්

    එදා හොද නැති අද එනකන් බලන් ඉන්න සුද්දෝ ,


    bump
    ------ Post added on Jan 1, 2025 at 6:05 AM
     
    • Haha
    Reactions: monson