එදා J R ජයවර්ධන

Max_r

Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    මොන්සා මේක දැකලා
    sgd-fap.gif
     
    • Haha
    Reactions: wpril5

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    ජේ ආර් කියන්නෙ පට්ටම කපටියෙක් පට්ටම මොළයක්. සුපිරියට ජාත්‍යන්තරය බැලන්ස් කරා. කිසිම වියදමක් නැතුව වික්ටෝරියා ඩෑම් එක හැසුවා. කාලකන්නි ජේවීපී කාරයො උත්සහ කලේ ඒ කාලෙ ඉඳලම ලංකාව විනාස කරන්න. ජේවීපී බල්ලො වික්ටෝරියා ඩෑම් එකත් පපුරවන්න ප්ලෑන් කරාලුනේ. 🤷‍♂️
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    J R ජයවර්ධන දක්ෂයෙක්. ලලිත්ලා ගාමිනිල අද නැති අඩුව දැනෙනවා. අපි ඉස්සර J R ට බනිනවා. එත් දැන් තමයි තේරෙන්නේ ඔවුන් දක්ෂයෝ කියල. දැන් රට පාලනය කරන්නේ ෆෝරම් කරපු කබ්බෝ ටිකක්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,600
    9,371
    113
    මෙහෙමත් ටෝක් දුන්න ඩෑල් ඉඳලා තියෙනවා නේහ්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මු එදා බෞද්ද ටෝක්ස් දුන්නාට එහෙ ලන්කාවෙ මිනි මැරුවා. Typical real Buddhist!
    කවුද Buddhist අය මිනි මරන්න නැ කියලා කිවුවේ උබට🤣
    උබ වර්ජින් අයද හොයන්නේ🤣
     
    • Haha
    Reactions: Cyber Punk and KDH

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    ජේ ආර් කියන්නෙ පට්ටම කපටියෙක් පට්ටම මොළයක්. සුපිරියට ජාත්‍යන්තරය බැලන්ස් කරා. කිසිම වියදමක් නැතුව වික්ටෝරියා ඩෑම් එක හැසුවා. කාලකන්නි ජේවීපී කාරයො උත්සහ කලේ ඒ කාලෙ ඉඳලම ලංකාව විනාස කරන්න. ජේවීපී බල්ලො වික්ටෝරියා ඩෑම් එකත් පපුරවන්න ප්ලෑන් කරාලුනේ. 🤷‍♂️
    Eth unata kade yana , unge ewa Urana eun Meke th innawa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    කවුද Buddhist අය මිනි මරන්න නැ කියලා කිවුවේ උබට🤣
    උබ වර්ජින් අයද හොයන්නේ🤣
    U rate nayakaya, Buddhist talks internationally deela gedara awilla mini marana eka gana mama kiyannne
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,111
    1,583
    113
    ජෙප්පො කොරපු හරියක්. අන්තිමට JR වත් කරේ තියාගන යන්න උනා උඹලට නේ ?
     
    • Haha
    Reactions: handley

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ජේ ආර් කියන්නෙ පට්ටම කපටියෙක් පට්ටම මොළයක්. සුපිරියට ජාත්‍යන්තරය බැලන්ස් කරා. කිසිම වියදමක් නැතුව වික්ටෝරියා ඩෑම් එක හැසුවා. කාලකන්නි ජේවීපී කාරයො උත්සහ කලේ ඒ කාලෙ ඉඳලම ලංකාව විනාස කරන්න. ජේවීපී බල්ලො වික්ටෝරියා ඩෑම් එකත් පපුරවන්න ප්ලෑන් කරාලුනේ. 🤷‍♂️
    jr usa patthata giya wadi nisa thama india tharaha une. ekata game eka denda thama koti indiawedi puhunukarala auda dunne lankawata gahanda. jr ge arthika pattha hoda unata pora anagathe oya seen nisa.