එදා J R ජයවර්ධන

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    jr usa patthata giya wadi nisa thama india tharaha une. ekata game eka denda thama koti indiawedi puhunukarala auda dunne lankawata gahanda. jr ge arthika pattha hoda unata pora anagathe oya seen nisa.
    ඇයි අපි ඉන්දියාවට යටත් වෙලා ඉන්න ඕනද ? :(
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    ඇයි අපි ඉන්දියාවට යටත් වෙලා ඉන්න ඕනද ? :(
    No . But the reality is that India will not allow any nation to be a threat to it. We provided refuelling to Pakistan during Indo - East Pak(now Bangladesh) war . It was a good decision by Mrs B and Mrs Indira was very upset about it but these were mended diplomatically. Pakistan helped us during civil war.
    JR miscalculated India by appointing a Muslim ACS Hameed as FM and India did not like him at all. It was alleged he smuggled Gems to India. So we lost ministerial level contact with India . JR and Rajiv belonged to two different generations and Rajiv also was not experienced in world affairs as he was not the preferred choice of Mrs Indira G to rule India. The results self evident. He got killed by the same terror group he nurtured against SL . Later it became a threat even to Indian territory by having Air power through light aircraft as these were not detectable by Radar due to low altitude and in any event had serious encounters with passenger air planes of Air India. So Rajiv also miscalculated the terror group who got funding fro Libya and South Africa and technical support from Afghanistan terror groups. So he lost control of it though TN govt provided ground combat training for a long time.
    Though we should not follow India , we have to deal with them very carefully not to hurt them too much! This is not a matter for diplomats alone as we lack professional diplomats in our foreign service who had got international recognition. Such as Shirly Amareasinghe , Nevill Kanakarathna, etc.
    We may go the same round again. Present FM does not know whether he is standing or sitting , but president and PM of India have good relationship and it is good for both countries. India does not want SL destabilise but at the same time not too strong regionally to become a threat to its hegemony.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,731
    1
    6,606

    It it true that Indira Gandi's government supported JVP rebels from south and TAMIL insurgencies from north to agitate and destabilize us

    Cuz they couldn't tolerate our nations "uprising"

    ඉන්දියාවටත් වඩා Economically Stable තිබ්බ ලංකාව උතුරෙන් LTTE එක හදල, දකුණෙන් Civil Rebels ලව අව්ස්සල ලංකාව දශක තුනකට වැඩි යුද්ධයකට පෙරළා දැමූ ඉන්දියන් ඩස්පියන්ට කල කම් පල දිය යුතුයි ... අපේ ලංකාවෙ කොල්ලො කෙල්ලො අහිංසක මිනිස්සු මැරුණ වගේ උන්ටත් ඒ දුක දැනෙන්න ඕනි.

    එහෙව් කියල මම පාකිස්ථානයට Support නැ,
    ලංකාවට උදව් කර එක ඇත්ත ... ඒත් උන් උදව් කරෙ ඉන්දියාව එක්ක තියන ඇරියස් එක නිසා අපිට ආදරේට නෙවෙයො, මොකද LTTE එක ලංකාවට ගහල ඇල්ලුවනම් මේක ඉන්දියාවෙ කොටසක් වෙනව ... ඉතින් ඒම මොරාල් උනාම ඊගාවට බඩු පත්තු වෙන්නෙ පාකිස්ථානය පැත්තට ... ඒකය් උන් අපිට උදව් කරෙ

    පාකිස්ථානෙ Military COs ල අන්තවාදී වහබ්වාදී අන්ත මුසල්මානු ප්‍රථිපත්ති අනුගමනය කරණ උන්,
    උන්ට බලය යනව කියන්නෙ අපිටත් බඩු පැකැට් වෙනව කියන එක තමා

    ඉන්දියාවත් එපා, පාකිස්ථානයත් එපා ... උන් දෙගොල්ලොන්ම යුද්ධ කරල ඒ රටවල් දෙකම අස්ථාවර වෙන්න ඕනි, විඳවන්න ඕනි ... එතකොට තමා අපිට පාඩුවේ ඉඳත හැකි 👍

    අනික ඔය පහල්ගම් ඇටෑක් එකත් කෞද දන්නෙ මොන වගෙ ගේම් එකක් ද කියල

    මතකනෙ OCT 7 attack එක, තමංගෙ territory එකට ඇවිල්ල හුකල යනකල් මොසාඩ් එක බුදියගත්‍ත
    අන්තිමට ඒ පිටින් දාල වටේටම නෙලුව අවුරුදු ගානක්

    මේකත් ඒ වගෙ එකක් වෙන්න පුලුවන්,
    පාකිස්ථානෙ දැන් ඉන්න තත්වෙ එක්ක හිතන්න අමාරුයි ඔය වගෙ දෙයක් හිතලම කරගනී කියල

    මෝඩි තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්ව්ජගන්න තමා හදන්නෙ,
    පිටිය සෙට් උනාම් මොඩි සෙල්ලන් කරන්න ගත්ත

    එහෙන් TRUMP ආවා ... මෝඩිගෙ යාලුව
    අනිත් පැත්තෙන් BRICS එක
    Russian Support
    වැදගත්ම දෙ ඉස්සරහට එනව Election එක, මෝඩි ගෙ පක්ශෙ ගිය අන්තිමට තිබුනු එකත් නුලෙන් දින්නෙ, Popularity එක Decreasing

    ඉතින් යුද්ධයේ ගිණිදැල් දල්වා තිබුණොත්
    ඉස්සරහට වාසියි

    Whatever ... අපිට අවුරුදු තිහකට ආසන්න ගානක් කර දේට ඉන්දියන් ඩස්පි පකව්න්ට සිය දහස් වාරයක වැඩි ගුණයක් විඳවන්න ලැබෙන්න ඕනි

    අන්තිමට සම්මුඛ සාකාච්චාවකදී මම අහපු ලස්සන කතාබහක කොටසක් කියන්නම්

    " ඉස්සර ඉන්දියාවෙ මිනිස්සු රේඩියෝ කෑල්ලක් ගන්න, චයිනීස් බඩුවක් ගන්න, ටොපි චොකල ගන්න විසිට් එකක් දාල යන්න ආවෙ ලංකාවට ... මොකද ඒ කාලෙ ( 60's 70's ) ඉන්දියාවෙ ඒක පුද්ගල ආදායමට වඩා අපේ ආදායම වැඩි, අපේ මිනිස්සු සතුටෙන් ජීවත් උනා, විවෘත්ත ආර්ථිකෙත් එක්ක තොරම්බල් හැමෝටම කලින් අපිට ආවා ...

    මේක ඉන්දියාවට බලන් ඉන්න බැරි උනා
    ඉන්දිරා ගාන්ධිගෙ මැදිහත් බීමෙන් LTTE මූල බීජ වර්ධනය කරා Rest is History ...

    අපි ඒ දශකයේ ලබාගත් ආර්ථික වර්ධනය වේගය යුද්ධ, ත්‍රස්තවාදය නොමැතිව Continue උනා නම් ( ඒ කාලෙ ඒකපුද්ගල ආදායම සාමානෙය්න් $ 4000 ක් වගේ ලු ) අපි අද වෙනකොට $ 10,000 පන්නව ... "
     
    • Love
    Reactions: Candid-B

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    අපි උනත් පැල් බැදන් බැන්නට ඔය හොද බැග්‍රවුන්ඩ් වලින් එන හයි ක්ලාස් උන් රට කරපු විදිහෙ හෙන කොලිටියක් තියනවා බං.

    ජෝන් කොතලාවල ✅
    බණ්ඩාරනායකයනම් වලව්කාරයා උනත් අඩුකුලේ ලක්ෂන තමා තිබ්බෙ උගෙ පාලනේ❌
    සිරිමාවෝ ✅
    JR ✅
    ප්‍රේමදාසයනම් කැරිම නූගත් අඩුකුලේ ❌
    චන්ද්‍රිකා (හාෆ් හයි ක්ලාස් / හාෆ් අඩුකුලේ)
    මහින්ද ✅ (හැබැයි කැරිම හොරා. මිනීමරුවා. පවුලම හොරා කෑවා. හැබැයි රට පාලනේ කරන්න නම් රියල්
    කැරියෙක්)
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    Best Diplomat in SL politics history. ඔය කතාවෙ මීනින්ග් එක බලපන් සුද්දට උනත් පදිරි නෑ කඩ්ඩ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,748
    13,047
    113
    35
    Spain
    ජෙප්පො හිටියෙ නැත්තම් මෙ රට ලොකෙ උඩින්ම ඉන්න පුලුවන් කමක් තිබ්බ රටක්,
    අකවුන්ට් එක මාරු වුනාද බන්

    6 7 Hamster GIF by Grind
     
    • Haha
    Reactions: clumsyhulk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    J R ජයවර්ධන දක්ෂයෙක්. ලලිත්ලා ගාමිනිල අද නැති අඩුව දැනෙනවා. අපි ඉස්සර J R ට බනිනවා. එත් දැන් තමයි තේරෙන්නේ ඔවුන් දක්ෂයෝ කියල. දැන් රට පාලනය කරන්නේ ෆෝරම් කරපු කබ්බෝ ටිකක්
    ඇයි JR ට බැන්නේ? 🤷🏻‍♂️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    අපි උනත් පැල් බැදන් බැන්නට ඔය හොද බැග්‍රවුන්ඩ් වලින් එන හයි ක්ලාස් උන් රට කරපු විදිහෙ හෙන කොලිටියක් තියනවා බං.

    ජෝන් කොතලාවල ✅
    බණ්ඩාරනායකයනම් වලව්කාරයා උනත් අඩුකුලේ ලක්ෂන තමා තිබ්බෙ උගෙ පාලනේ❌
    සිරිමාවෝ ✅
    JR ✅
    ප්‍රේමදාසයනම් කැරිම නූගත් අඩුකුලේ ❌
    චන්ද්‍රිකා (හාෆ් හයි ක්ලාස් / හාෆ් අඩුකුලේ)
    මහින්ද ✅ (හැබැයි කැරිම හොරා. මිනීමරුවා. පවුලම හොරා කෑවා. හැබැයි රට පාලනේ කරන්න නම් රියල්
    කැරියෙක්)
    ප්‍රේමදාස කියන්නෙත් සුපිරි වැඩ්ඩෙක් වටේ හිටපු අඩු කුලේ එවුන් තමා ප්‍රේමදාස එපා කෙරෙවුවේ

    • Like
    Reactions: AKI-SL

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,022
    3,846
    113
    ඔය මනුස්සය 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ වල කරපු කතාව නිසා තමයි ජපානෙ ඉස්පිරිතාලයක් හදල දුන්නෙ . ඒකෙ වෙනම කාමරයක් දුන්නා විශේෂ සැලකිල්ලක් විදිහට . ඒක තමයි පහුගිය දවසෙ "ජනතාවට දුන්නා " කියල කිව්වෙ කිසිම සංවර්ධනයක් නොකරන ආණ්ඩුව . හරියට නොමිලේ දුප්පත් මිනිස්සුන්ට දුන්නා වගේ. 😂 අනුන්ගෙ ඒව උදුරලා ගන්න එක තමයි අයිඩින්ටියේ පටන් කරේ 🤣
     
    අනුන්ගේ ඇදුම් ඇදලා හොදට පුරුදුයි නේ ඔකුන්ට😂
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    It it true that Indira Gandi's government supported JVP rebels from south and TAMIL insurgencies from north to agitate and destabilize us

    Cuz they couldn't tolerate our nations "uprising"
    You are sadly mistaken.
    Mrs G readily supplied military support during 1971 JVP insurgency and if not for that with N. Korean support JVP would have grabbed the power with ease. Mrs B did not heed to the intelligence of the insurrection and was taken by surprise. If not for Indian support which we got in no time with Indian airforce even landing with supplies , the history would have taken a different turn.
    There was no evidence India supported JVP during 89-90 uprising in fact AKD, Tilvin and their seniors wanted our forces to attack Indian Airforce Planes that dropped 'Parippu' in order to stop Vadamarachi operation which was successfully implemented by four sides .
    India is a de facto super power of the world even at that time whether JVP liked it or not . They had the fourth largest Army in the world at that time and now their Economy has also got the same position in the World with more than USD 4 trillion . So they may also have economic interests similar to US, Russia, China etc.
    Sri Lanka being a small country cannot antoganize India but need not be a second fiddle to India . But unfortunately we lack intellect and vision in our Minister as well as career Diplomats who had not gained any noteworthy international recognition like in the past .
     
    • Love
    Reactions: Yeezus