එදිනෙදා අවශ්‍ය වන පොඩි පොඩි දේවල්
ඉදල ඉදල thread එකක් දාන්න හිතුන
. thread එකක් දාන්න තරම් දෙයක් නැ. ඒත් සමහර වැඩ ලේසි කරගන්න පොඩි පොඩි දේවල් ටිකක් මෙන්න . මට හම්බුවෙන තවත් දේවල් මම මේ thread එකේ දාන්නම් ඉදිරියට
මට නම් ඉන්ටර්නෙට් එකේ තඩි notes, article කියවන්න හරි කම්මැලියි. එක්කො print කරල කියවන්න ඕන. ඔය ඉතින් හැම රෙද්දම print කරන්නෙ කොහොමද දැන් කොලත් ගණන් කාලෙ. ඒත් කවුරුහරි ඒ note එක කියෙව්වොත් අහන් ඉන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක් නේ. මටත් ඔය අව්‍ශ්‍යතාවය ලගදි මතුවුනා . ඉන්ටර්නෙට් එකේ හොයල හොයල හොයාගත්ත සාමාන්‍ය පාවිච්චියට හොද text to speech එකක්. මේකෙ නිකන් දෙන version එක වැඩ කරගන්න හොදටම ඇති
මේකෙ අපි දෙන ඕනෑම text එකක් word limit එකකින් තොරව යකඩ කටින් කියනවා. එක එක voices කීපයක් තියෙනව. නමුත් සමහර ඒව නම් දෙන්නෙ නෑ. හැබැයි සද්දෙ හරි පැහැදිලියි
Free NaturalReader
මෙතනින් ගන්න
http://www.naturalreaders.com/download.php
=====================================================
කාටහරි කම්මැලි නම් ඕක හොයල දාගන්න මෙන්න තව භාණ්ඩයක්
. හැබැයි මේක firefox අය සදහා තමයි. chrome වලටත් මේ වගේ එකක් ඇති. මේකෙ නම
FoxVox
firefox addon එකක් මේක. අවශ්‍ය text එක highlight කරල දුන්නම ඒක කියවනව. firefox වැහුවත් කියවනව. ඒ tab එකේම ඉන්න අවශ්‍ය නෑ. එක පාරක් highlight කලාම ඇති. නමුත් අවුලකට තියෙන්නෙ කලින් naturalreader තරම් සද්දෙ පැහැදිලි නැහැ.
මෙතනින් ගන්න
https://addons.mozilla.org/en-us/firefox/addon/foxvox/
========================================================
එක සැරේ tabs බර ගානක් open කරන අයට තමා මේක . හැබැයි මේකත් firefox. මම chrome පාවිච්චි කරපු දවස්වලත් ඒකෙත් මේ වගේම එකක් තිබුන. නම මතක නෑ

මේකෙ නම
Load Tabs Progressively
https://addons.mozilla.org/en-us/firefox/addon/load-tabs-progressively/
මේක මරු භාණ්ඩයක්. මම සාමාන්‍යයෙන් tv බලනව අඩුයි සුජාත දියණි බලන්නවත් වෙලාවක් නැ. ඒක නිසා රටේ ලෝකෙ වෙන දේවල් දැනකියාගන්න එක අමාරු වෙලා තිබුනෙ. සයිට් වල ඕව තියෙන බව හැබෑව . ඒත් ඕව එකින් එක click කර කර ඕපන් කරන එක මහ විකාරයක් නෙ.
පස්සෙ මට ඕක හම්බඋනා. මම මගේ bookmark bar එකේ වෙනම folder එකක් හදාගෙන තියෙනව අවශ්‍ය කරන news sites ටික දාල. news sites වෙන්නම ඕන නෑ. folder එක උඩ middle mouse එක දුන්න ගමන් tabs ඔක්කොම load වෙන්න පටන්ගන්නව. ඉතින් බන් ඕක මහ දෙයක් යැ. ඕක කවුරුත් දන්නවනෙ. ඒත් බන් ඔය tabs සේරම එකපාර ඕපන් වුනොත් ඒව load වෙනකොට හෙට වෙන බව කවුරුත් දන්නවනෙ. ඒක නිසා මේ Addon එකෙන් කරන්නෙ එහෙම tabs බර ගානක් ඕපන් වෙනව නම් ඒව එකක් පස්සෙ එකක් open වෙන විදියට open කරන එක. ඕන නම් එක සැරේ ඕපන් වෙන ගාන වෙනස් කරන්න පුලුවන්. එතකොට මුලින්ම ඔක්කොම open වෙන්නෙ නැ. මුලින්ම එක site එකක් open වෙලා ඒක completely open වුනාට පස්සෙ අනික් එක open වෙනව . එතකොට එක සැරේ ඕපන් වෙනව වගේ නෙවේ වගේ කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ
==============================================
මම part time වැඩකරන තැන මට ඉතින් විනාඩියක් විවේකෙ හම්බඋනත් මම අන්තර්ජාලෙට රිංගනව. එතකොට එක එක account වලට log වෙවී ඉන්නෙ නැ. කොහෙමත් අනුන්ගෙ computer වල මම පාස්වර්ඩ් එහෙම type කරන්නෙ නැ. ඒක නිසා සමහර විට ඉන්ටර්නෙට් එකේ මොකක් හරි පට්ට දෙයක් හම්බුනොත් ඒක බුක්මාර්ක් කරගන්න විදියක් නැ. මොකද ඕක ඒ මැෂින් එකේ බුක්මාර්ක් කරගත්තට ගෙදර ගියාම ඒක මට sync වෙන්නෙ නෑනෙ. හොයල බැලුවම හම්බඋනා නියම බඩුවක්
NotePub
මෙතනින් යන්න
http://notepub.com/
පොඩි account එකක් හදාගන්න. email මුකුත් අහන්නෙ නැ. මතක හිටින පොඩි password දාගන්න. ඕන තරම් නෝට් එකක් දාල save කරල ගෙදර ගිහින් බලන්න ඒකෙ මොනවද ලිවුවෙ කියල. හැබැයි නොමිලේ දෙන service එකේ notes 50 යි උපරිම පුලුවන්. ඒ මදෑ බන්

. හැබැයි මේක firefox අය සදහා තමයි. chrome වලටත් මේ වගේ එකක් ඇති. මේකෙ නමFoxVox

Last edited: