එදිනෙදා ඇහ ගැටෙන Display Screens ගැන බිදක්... - Part 1
සුවද විලවුන් වලින් පස්සේ නූලක් දාන්න time set උනේ අද තමයි. මේ topic එකේ කෙලපැමිනිල නැති උනත් දැනන් ඉන්න ටික හරි බෙදා ගන්න හිතුව
දැන් phone screen වල ඉදන් TV වලට යනකන් තියනවනේ අමර ජාති කියල promote කිරිල්ලක්
හැබැයි ඉතින් මොක උනත් ගන්න කලින් මුලික දේවල් ටික හරි පොඩ්ඩක් දැනන් ඉන්න එක වටිනවා විශේෂයෙන්ම Monitors, TV ගන්නකොට. (Phones වලදිනන් මේකට එච්චර අවදානයක් දෙන්නේ නැනේ බං අපි
)
මුලින්ම බලමු ප්‍රධාන display technologies මොනාද කියල. මෙතන තමයි ගොඩක් උන් confuse වෙන්නේ. මුලිකවම මේ ටික තමයි industry එකේ දකින්න ඇහැකි.
මේ ගැන මං වැඩි පුර කතා කරන්න යන නැහැ.මොකද ගොඩක් එය එච්චර උනන්දු නැති හින්ද. ඔය CRT TV එහෙම සැහෙන්න තිබ්බ 90 දශකේ වගේ ආපු පත TV ජාතියක්. ඒ කාලේ හැටියට මේක පට්ටම thin. ඕකට කිව්වේ Plasma TV කියල. ගොඩක් වෙලාවට 30" වලින් උඩ TV වලට තමයි මේ technology එක පාවිච්චි උනේ. ඒ වගේම ලේසියෙන්ම 150" වගේ වෙනකන් diagonally size කරන්න පුළුවන්. මේක දැනටත් අපේ market එකේ තියනවා.(e.g: Panasonic 50" Plasma).
මේකේ color accuracy එක, ඒ වගේම LCD වල වගේ පිටි පස්සෙන් ඉදන් ටෝර්ච් අල්ලන්න (backlight) දෙයක් නැති හින්ද කළු පාට පැහැදිලිව වෙන් කරලා අදුර ගන්න පුළුවන්වීම තමයි main advantages විදිහට තියෙන්නේ. ඒත් මේක සාපේක්ෂව රත් වෙනවා, ඒ වගේම power consumption එකත් සැහෙන්න වැඩියි
2) LCD
දැන් LCD එහෙම නැත්තන් (Liquid Crystal Display) ඇවිල්ල අර ඉස්සර තිබ්බ තඩි CRT monitors වල replacement එක, එහෙම නැත්තන් Plasma screens වලට ගේම ගහන්න ආපු technology එක
මේකේ මුල් කලේ color accuracy වල cases තිබ්බ. හැබැයි දැනටත් market එකේ තියන ලාභ screens වල මේ issues තියනවා. උදහරයක් විදිහට black color එක වෙනුවට gray color එක තමයි ගොඩක් ඇහැට පෙන්න තියෙන්නේ. (මේ ගැන නං කියන්න ගොඩක් ඒවා තියනව බං. පුළුවන් තරන් සරලව විස්තර කරන්නන් ට්‍රයි කරන්නන්.) LCD ගත්තම දැන් ඔක්කොම වගේ TFT LCD කියන type එක තමයි තියෙන්නේ.
මොන උනත් මේ screen වලට අදටත් CRT, Plasma වල තියන color quality එකට 100% ගහන්න බැ. හේතුව තමයි 100% pure කළු පාට මේකෙන් ගන්න බැරිවීම. (මොකද මේ type screens වල පිටිපස්සේ ඉදන් ටෝර්ච් එකක් අල්ලන්න ඕනනේ pixel ටිකට පාට වැටෙන්න. ඉතින් මොන වෙලාවේ බැලුවත් පොඩි light එකක් පත්තු වෙන හින්ද කට්ට කළු පාට ගන්න බැරි වෙනවා).
දැන් ඔය අල්ලන ටෝර්ච් වර්ගෙ අනුව LCD screens කොටස් දෙකක් තියනවා.
අපේ ගොඩක් උන් confuse වෙන්නේ මෙතන තමා
කොටින්ම කියනවනං LCD LED කියල ජාති දෙකක් නැ. මෙතන වෙන්නේ තනිකරම viral marketing පාරක්. ගොඩක් TV, Monitors LED කියල වික්කට ඒ ඔක්කොගෙම තියෙන්නේ LCD screen එකක්. light source එක අනුව තමයි LED ද නැද්ද කියල තීරණේ වෙන්නේ. (හොදට බලපල්ලා ඔය විකුනන්න දාල තියන LED කියන TV, Monitors වල පෙට්ටියේ ලොකුවට ගහල ඇති LCD කියල.
) කොහොමහරි මේකෙන් LED light source එක CCFL වලට වඩා සැහෙන්න advanced. එක නිසාම color quality, brightness වැඩියි, power consumption, heat එක සාපේක්ෂව අඩුයි.
මේකේ තව case එකක් තමයි LED උනත් backlight එක place වෙන තැන අනුව අපහු මේ type එකත් බෙදෙන එක.
ඒ කිව්වේ LED ටික screen එකේ වටේට(edge lightning) සෙට් වෙන එකට වඩා කෙලින්ම පිටිපස්සෙන් (direct-lightning) සෙට් වෙන models වල quality එක වැඩියි. (light එලිය අඩු වැඩි වෙන ප්‍රමානේ ලස්සනට control කරන්න පුළුවන්නේ පිටිපස්සෙන් සෙට් වෙද්දී,පැත්තකින් කරන්නවට වඩා
).
අප්පා..තව එකක්, මේ screens වල පාවිච්චි වෙන panel type එක අනුව තව කොටස් කීපෙකට බෙදෙනවා.
(TN, VA, IPS, PLS, AHVA..etc). ඉතින් එක නිසා LED-LCD screens උනත් use වෙන panel එක අනුව response time, viewing angle, color quality එක වෙනස් වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන ගොඩක් LED TV වල තියෙන්නේ මේ TN කියන panel එක. කොහොමත් අපිට ගොඩක් සෙට් වෙන්නේ LCD screens හින්ද මේ ගැන තව ඉස්සරහට නුලකින් වැඩිපුර කතා කරමු.
3) OLED - Organic LED
මේක ඇවිල්ල තනිකරම වෙනස් technology එකක්. LCD screen qualities එක්ක බලද්දී මේක සැහෙන්න ඉස්සරහින් ඉන්නවා. මේ screens වලට backlight එකක් එහෙම නැත්තන් ටෝර්ච් එකක් ගහන්න ඕන වෙන් නැ pixel ටික පාට කරන්න. මේකේ තියන organic layer එකක් හරහා තමයි ඕන කරන light එක emit කර ගන්නේ.
- මාරේට තුනී,
- flexible screens හදන්න පුළුවන්
- color accuracy එක අතින්, ඒ කිව්වේ කළු සුදු වෙන් කිරිල්ල අතින් වගේම contrasts එක අතින් පට්ටම quality.
- ලොකු viewing angle එකක් තියනවා
4) AMOLED - Active Matrix OLED
මේක ඇවිල්ල අපේ උන් සැහෙන්න අහල තියන screen type එකක් නොවැ. ගොඩක් high quality droid phone screens ඇවිල්ල මේ ජාතියට තමයි වැටෙන්නේ. එකම සිද්දිය ඇවිල්ල මේකට පුළුවන් pixel එකෙන් pixel එක control කරන්න. හැම pixel එකකටම ඕන කරන volt ප්‍රමාණය matrix එකක් විදිහට විහිදිච්ච TFT pannels වලින් තමයි control වෙන්නේ. ඔක්කොම එක්ක බැලුවම quality එක අතින් OLED වලට වඩා අඩියක් ඉස්සරහින්තියන්න පුළුවන්.
5) Super AMOLED
මේක ඉතින් අපි කුවුරුත් දන්න Samsung ලා use කරන technology එකක් ඒගොල්ලන්ගේ smart phones වලට. Galaxy, Note series වල තියෙන්නේ මේ screens type එක. AMOLED එක්ක මේකේ තියන වෙනස ඇවිල්ල මේකේ ස්පර්ශක සංවේදීතාව (touch sensitivity එක) තියන layer එකක් එකතු කරලා තියනවා. මේක ඉතින් තවත් ඉස්සරහට මේගොල්ල වැඩි දියුණු කරන යනවා HD Super AMOLED, FHD Super AMOLED, QHD Super AMOLED කියල.
දැනට මේ ඇති කියල හිතෙනවා. LCD Panel types ගැන, Aspect Ratios (HD Ready, FHD,WQHD,4K UHD), G2G Response times, Dynamin Contrast Ratios වගේ දේවල් ගැන තව ඉස්සරහට කතා කරමු. ඔයගොල්ල දන්නා දේවල් මේකට add කරන්න. වැරදි දෙයක් තිබ්බොත් හරි ගස්සන්න.
සුවද විලවුන් වලින් පස්සේ නූලක් දාන්න time set උනේ අද තමයි. මේ topic එකේ කෙලපැමිනිල නැති උනත් දැනන් ඉන්න ටික හරි බෙදා ගන්න හිතුව
දැන් phone screen වල ඉදන් TV වලට යනකන් තියනවනේ අමර ජාති කියල promote කිරිල්ලක්
හැබැයි ඉතින් මොක උනත් ගන්න කලින් මුලික දේවල් ටික හරි පොඩ්ඩක් දැනන් ඉන්න එක වටිනවා විශේෂයෙන්ම Monitors, TV ගන්නකොට. (Phones වලදිනන් මේකට එච්චර අවදානයක් දෙන්නේ නැනේ බං අපි
) මුලින්ම බලමු ප්‍රධාන display technologies මොනාද කියල. මෙතන තමයි ගොඩක් උන් confuse වෙන්නේ. මුලිකවම මේ ටික තමයි industry එකේ දකින්න ඇහැකි.
- PDP (Plasma)
- LCD/TFT LCD
- OLED
- AMOLED
- Super AMOLED
මේ ගැන මං වැඩි පුර කතා කරන්න යන නැහැ.මොකද ගොඩක් එය එච්චර උනන්දු නැති හින්ද. ඔය CRT TV එහෙම සැහෙන්න තිබ්බ 90 දශකේ වගේ ආපු පත TV ජාතියක්. ඒ කාලේ හැටියට මේක පට්ටම thin. ඕකට කිව්වේ Plasma TV කියල. ගොඩක් වෙලාවට 30" වලින් උඩ TV වලට තමයි මේ technology එක පාවිච්චි උනේ. ඒ වගේම ලේසියෙන්ම 150" වගේ වෙනකන් diagonally size කරන්න පුළුවන්. මේක දැනටත් අපේ market එකේ තියනවා.(e.g: Panasonic 50" Plasma).
මේකේ color accuracy එක, ඒ වගේම LCD වල වගේ පිටි පස්සෙන් ඉදන් ටෝර්ච් අල්ලන්න (backlight) දෙයක් නැති හින්ද කළු පාට පැහැදිලිව වෙන් කරලා අදුර ගන්න පුළුවන්වීම තමයි main advantages විදිහට තියෙන්නේ. ඒත් මේක සාපේක්ෂව රත් වෙනවා, ඒ වගේම power consumption එකත් සැහෙන්න වැඩියි

2) LCD
දැන් LCD එහෙම නැත්තන් (Liquid Crystal Display) ඇවිල්ල අර ඉස්සර තිබ්බ තඩි CRT monitors වල replacement එක, එහෙම නැත්තන් Plasma screens වලට ගේම ගහන්න ආපු technology එක
මේකේ මුල් කලේ color accuracy වල cases තිබ්බ. හැබැයි දැනටත් market එකේ තියන ලාභ screens වල මේ issues තියනවා. උදහරයක් විදිහට black color එක වෙනුවට gray color එක තමයි ගොඩක් ඇහැට පෙන්න තියෙන්නේ. (මේ ගැන නං කියන්න ගොඩක් ඒවා තියනව බං. පුළුවන් තරන් සරලව විස්තර කරන්නන් ට්‍රයි කරන්නන්.) LCD ගත්තම දැන් ඔක්කොම වගේ TFT LCD කියන type එක තමයි තියෙන්නේ. මොන උනත් මේ screen වලට අදටත් CRT, Plasma වල තියන color quality එකට 100% ගහන්න බැ. හේතුව තමයි 100% pure කළු පාට මේකෙන් ගන්න බැරිවීම. (මොකද මේ type screens වල පිටිපස්සේ ඉදන් ටෝර්ච් එකක් අල්ලන්න ඕනනේ pixel ටිකට පාට වැටෙන්න. ඉතින් මොන වෙලාවේ බැලුවත් පොඩි light එකක් පත්තු වෙන හින්ද කට්ට කළු පාට ගන්න බැරි වෙනවා).
දැන් ඔය අල්ලන ටෝර්ච් වර්ගෙ අනුව LCD screens කොටස් දෙකක් තියනවා.
- CCFL: Cold Cathode Fluorescent Lamp
- LED : Light Emitting Diode
අපේ ගොඩක් උන් confuse වෙන්නේ මෙතන තමා
කොටින්ම කියනවනං LCD LED කියල ජාති දෙකක් නැ. මෙතන වෙන්නේ තනිකරම viral marketing පාරක්. ගොඩක් TV, Monitors LED කියල වික්කට ඒ ඔක්කොගෙම තියෙන්නේ LCD screen එකක්. light source එක අනුව තමයි LED ද නැද්ද කියල තීරණේ වෙන්නේ. (හොදට බලපල්ලා ඔය විකුනන්න දාල තියන LED කියන TV, Monitors වල පෙට්ටියේ ලොකුවට ගහල ඇති LCD කියල.
) කොහොමහරි මේකෙන් LED light source එක CCFL වලට වඩා සැහෙන්න advanced. එක නිසාම color quality, brightness වැඩියි, power consumption, heat එක සාපේක්ෂව අඩුයි. මේකේ තව case එකක් තමයි LED උනත් backlight එක place වෙන තැන අනුව අපහු මේ type එකත් බෙදෙන එක.
ඒ කිව්වේ LED ටික screen එකේ වටේට(edge lightning) සෙට් වෙන එකට වඩා කෙලින්ම පිටිපස්සෙන් (direct-lightning) සෙට් වෙන models වල quality එක වැඩියි. (light එලිය අඩු වැඩි වෙන ප්‍රමානේ ලස්සනට control කරන්න පුළුවන්නේ පිටිපස්සෙන් සෙට් වෙද්දී,පැත්තකින් කරන්නවට වඩා
). අප්පා..තව එකක්, මේ screens වල පාවිච්චි වෙන panel type එක අනුව තව කොටස් කීපෙකට බෙදෙනවා.

Last edited: