Thanks machan.
Ethakota IPS eka ayithi wenne kothanarada?
ඒකයි display technology එකයි පටල ගන්න එපා. දැන් ඕනෑම screen එකකට panel එකක් එපැයි. මේ වගෙන් ගොඩක්ම සුලභ panel එක TN (Twisted Nematic) කියන එක. ඕක ඉතින් ගොඩක් standard type එකක්. ගාන අතින් බැලුවත් production cost එක අඩුයි. ගොඩක් 3D screens වල තියෙන්නේ මේ type එක. response time එක සැහෙන්න හොදයි. (fast action moves, racing scenes වලදී එන motion blur අඩුයි (1-5ms)). එත් picture quality, viewing angle එක අතින්නන් ගොඩක් ඉහලයි කියන්න බැ.

