එදිනෙදා ඇහ ගැටෙන Display Screens ගැන බිදක්... - Part 1

MAT.com

Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    AMOLED- bright colours, deep blacks
    IPS LCD- natural colours, sharp pictures
     
    Last edited:

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Thanks machan.
    Ethakota IPS eka ayithi wenne kothanarada?

    මචං IPS(In-Plane Switching) ගත්තම අර මං LCD description එකේ දැම්ම වගේ ඒක ඇවිල්ල panel type එකක් :) ඒකයි display technology එකයි පටල ගන්න එපා. දැන් ඕනෑම screen එකකට panel එකක් එපැයි. මේ වගෙන් ගොඩක්ම සුලභ panel එක TN (Twisted Nematic) කියන එක. ඕක ඉතින් ගොඩක් standard type එකක්. ගාන අතින් බැලුවත් production cost එක අඩුයි. ගොඩක් 3D screens වල තියෙන්නේ මේ type එක. response time එක සැහෙන්න හොදයි. (fast action moves, racing scenes වලදී එන motion blur අඩුයි (1-5ms)). එත් picture quality, viewing angle එක අතින්නන් ගොඩක් ඉහලයි කියන්න බැ. :sorry:

    එත් IPS ගත්තම (samsung ලගේ මේකේම derived version එක PLS) මේකේ production cost එක වැඩියි එත් image quality එක සුප්පා... සිරා brightness & contrast, ඒ වගේම සැහෙන විහිදුන viewing angle (178/178) එකක් තියනවා. (IPS screen එකක් වටේ වටයක් දාල බලපන්. වෙනස තේරෙනවා). හැබැයි ඔක්කොම හොද වගේම TN panel එක්ක බලද්දී ගාන ටිකක් සැරයි. ඒ වගේම response time එක සාපේක්‍ෂව වැඩි(5-15ms). ඒක නිසා fast moving scenes වලදී motion blur එක පැහැදිලිව දකින්න පුළුවන්. ඉත්න් එක නිසා games වගේ play කරන්න එච්චරම හොදයි කියන්න අමාරුයි. එත් graphic designersලට වගේනන් පට්ට screen එක. :yes:

    කලෙත් එක්ක මේ panels වල තියන drawbacks ගොඩක් දුරට අඩු කරගෙන තියනව. එත් case එක තියෙන්නේ ඒ panels තියන screens සැහෙන්න ගණන්. මන් මේ කිව්වේ market එකේ තියන ගොඩක් දෙනෙක් ගන්න quality එකේ panels ගැන. IPS උනත් S-IPS, E-IPS, S-IPS II, P-IPS කියල quality එක අනුව බෙදෙනවා :baffled:

    මේ වගේ ඩක් දේවල් තියනව banz. ඊලග නුලෙන් දාන්නන් ඉඩක් ලැබුන හැටියේ. නැත්තන් රස්සාවෙන් දොට්ට :rofl: