එදිනෙදා Bus එක්ක යනකොට එපාම වෙන දේවල් මොනවද?

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    දුර ගමන් බස් වල මට වෙලා තියන ඒවා
    1. කෑම කන්න නවත්වන්නේ කන්න කිසිම කෑමක් නැති කඩයක් ලග.. උන්ට commission එක වැඩිම දෙන නැත වෙන්න ඇති
    2. රෑට තමයි මේක වෙන්න, ගමනාන්තය වෙනකම් යන්නේ නැතිව මගදී වෙන ඉන්න උන් ටික වෙන බස් එකකට දාන එක.. බස් එකේ සෙනග හිටියත් මේක කරනවා ඉන්නේ පස් හය දෙනෙක් නම් තව කමක් නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    දිස්ටි ඩිඩින්.. ටන ටන නා... බිස්කට් කුඩු. බිස්කට් කුඩු.
    තොට ළඟ තොරණ.
    කි.. ගඳ සහ ප.. ගඳ
    එහා පැත්තේ එකාගේ වැලමිට බඩේ ඇනෙන එක.
    එහා පැත්තේ එකාට නින්ද ගිහින් ඇඟට බර වෙන එක
    බෝල අරහිසේ වදින එක.
    AC කිව්වට කිසිම AC එකක් නැතුව glass ඔක්කොම වහලා තැම්බි තැම්බි යන්ද වෙන එක.
    කොන්ද කරේ නගින එක. (උ අල්ලගන්නේ නැති නිසා අයිනේ seat එකේ ඉන්න එකාගේ ඇඟට තමයි anchor වෙන්නේ.)
     
    • Like
    Reactions: CONDORI4NO

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,338
    26,873
    113
    Kandy
    බස් වල හෙන හයියෙන් අපි කැමති නැති සින්දු ලයිව් මියිසිකල් ශෝ දාගෙන යන එක.බස් එකටම ඇහෙන්න කෝල් අරන් වරු ගනන් කතා කර කර යන එවුන්.වාඩි උනාම අපේ පත්තට එනකල් බූරු ඇද වගෙ කකුල් දිග අරින එවුන්.පිටිපස්ස සීට් එකේ ඉන්න එකා මිනි කුනු ගද ගහන සපත්තු දෙක ගලවලා සීට් එක යටින් අපේ පැත්තට කකුල් දෙක දිග අරින එක.
    බස් එකේ පාට පාට ඔලුව කැරකෙන නිමි නිමි පත්තු වෙන ලයිට් දාලා තියෙන එක
    නින්ද ගියාම කෙලින් ඉන්න පුලුවන් නින්ද ගිහින් අපි එක්ක ලව් කරන්න වගේ තුරුල් වෙන්න එන එක

    තැබිලි වලු කරේ තියාගෙන යන්න වීම
    පුවක් වලු කරේ තියාගෙන යන්න වීම
    ඔව් බන් ඉස්සර 17 බස් එකේ හවසට නැගලා එනකොට බත්තරමුල්ලෙන් සෙත්සිරි පාය හරියෙන් කලාක්ලා නගිනව උන් චූ ඇගේ හලාගෙන එහෙන් පොල්කුඩු ගද එක්ක වාඩිවෙලා ඉන්නකොට පොල් වල්ල උරහිසේ තියන්වා අප්පිරියාවේ බෑ සෙනග ගොඩේ හිරවෙලා ඉන්නකොට
    ------ Post added on Feb 17, 2025 at 3:31 PM
     
    • Haha
    Reactions: wqe123

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,022
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එදිනෙදා බස්වල යන්නෙ නෑ. කලාතුරකින් යන්න වුන දවසට මිනිස්සුන්ගෙ ගඳ තමයි උහුලන්න බැරි! තෙමිච්ච බල්ලො වගේ ගඳයි බස්වල යන එවුන්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,338
    26,873
    113
    Kandy
    හිටන් යන සමහර පිරිමි එවුන් වාඩි වෙලා ඉන්න අපේ උරහිසට පුක් පලු දෙක හේත්තු කරලා ඌ උරහිසට හේත්තුව දාගෙන කකුල් රිදෙන එකට ආදාරකයක් ලෙස ගැනිම 😞
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ


    ඔව් බන් ඉස්සර 17 බස් එකේ හවසට නැගලා එනකොට බත්තරමුල්ලෙන් සෙත්සිරි පාය හරියෙන් කලාක්ලා නගිනව උන් චූ ඇගේ හලාගෙන එහෙන් පොල්කුඩු ගද එක්ක වාඩිවෙලා ඉන්නකොට පොල් වල්ල උරහිසේ තියන්වා අප්පිරියාවේ බෑ සෙනග ගොඩේ හිරවෙලා ඉන්නකොට
    ------ Post added on Feb 17, 2025 at 3:31 PM
    රන් තැබිලි හොදයි.
    ගොන් තැබිලි නම් අවුල්
    පොල් පුවක් නම් ඕනෑම නෑ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,338
    26,873
    113
    Kandy
    රන් තැබිලි හොදයි.
    ගොන් තැබිලි නම් අවුල්
    පොල් පුවක් නම් ඕනෑම නෑ
    Ganu newe pirimi
    Tawa pusa hodan nathi ganu yeast infection tyena ewun urissata hettu unama gandas tare bah
     
    • Haha
    Reactions: wqe123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    ඇන්ටිලා පස්සෙන් තදවෙන එක පිටට හරි වදයක් ඒක බැලැන්ස් එක තියාගන්න බෑ පතබැවිල වැල වගේ ඉන්නේ . පස්සෙ කර ලගින් රයිනෝසිරස් වගේ හුස්ම ගන්න ගමන් මොනරෙක් වගේ වට පිට බලනවා