එදිනෙදා_කටයුතු_වලදි_සැලකිමත්_විය_යුතු_කර&#

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එදිනෙදා_කටයුතු_වලදි_සැලකිමත්_විය_යුතු_කර&#

    එදිනෙදා කටයුතු වලදි සැලකිමත් විය යුතු කරුනක්.

    car.jpg


    ඔබ දන්නවාද?

    වාහනයක් රාත්‍රීය පුරා විදුරු ආවරණය කොට තිබීමේ දි ඒ තුළ බෙන්සීන් නම් රසායනික ද්‍රව්‍ය එකතු විය හැක. විශේෂයෙන්ම ඩැශ් බොර්ඩ් හා ආසන බෙන්සීන් පිටකරයි. එසෙම වාහන සුවද කරන ද්‍රව්‍යද මෙම රාසායනිකය පිටකරයි. මෙය සිරුරෙ ඇටවලට අහිතකරය. බෙන්සීන් දිගටම ආශ්වාශ කිරිමෙන් ලියුකෙමියා රොගය ඇතිවීමේ අවදානමක් පවතී. තවද කාන්තාවන්ට ගබ්සා ඇති වීමටද හේතු විය හැක.

    එහෙයින්...

    රාත්‍රී කාලයෙදි හෝ දිවා කාලයෙදී වීදුරු ආවරණය කොට නවතා තබන වාහනයකට ඇතුළු වීමට පෙර දොරවල් හැර දමා මිනිත්තු 2ක 3ක් පමණ තිබෙන්නට හැර වාහනයට ඇතුළු වන්න....
     
    • Like
    Reactions: chanakamanjula

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගොඩක් වැදගත් ඉන්ෆොමේෂන් එකක් මචන්,අපිත් එක්ක බෙදා ගත්තට තෑන්ක්ස්.සලකන්න විදියක් නැහැලු.