එදිරිසිංහගේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,387
    113
    මේක ලියන්නෙ කොහොමද?
    Edirisinghe
    Edirisingh e ge ද?
    Edirisingh a ge ද?
     
    • Like
    Reactions: NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අගට E නෙමෙයි එන්නෙ A,හරි සංස්කෘත වචනය ලියන්නෙ Sinha කියල,ඔය වගේම වැරදියට ලියන එකක් රත්න සහ තිලක කියන වචන,එවගේ අගටත් A එන්න ඔනේ,උදා විමලරත්න ලියනවා නම් හරි මේක Wimalaratna,මෙවා වැරදි Wimalarathna,Wimalaratne

    Ediri + Sinha + Ge = Edirisinhage